1. delmar

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නාකි තරිදුවා :cool::cool:
  2. delmar

    eBook Collection

    Good work bro
  3. delmar

    AC for Room

    මම ඒ සී ගැනනම් වැඩිය දන්නේ නෑ බං ඒත් ඉතිං ටිකක් ආපසු හිතහං මොකද මේ රස්නෙ හැමදාම තියෙන්නේ නැහැනේ.. ෆෑන් එකෙන් වැඩේ කරගන්න පුලුවන්නම් අපරාදෙනෙ බං සල්ලි
  4. delmar

    Movie Help

    thanks machan
  5. delmar

    පට්ට වේසි :angry: :angry:

    පට්ට වේසි :angry: :angry:
  6. delmar

    පොළොන්නරුවෙ පොඩි විජේ - RePost බුවා

    මොකෝ කරන්නේ උඹ දැන්?
  7. delmar

    දැනුම හොයන උබට

    Thanks for sharing
  8. delmar

    Movie Help

    ela ela balamu api
  9. delmar

    Movie Help

    මේවා හිරේ යන්න වෙන වැඩ යකෝ.. ඒත් අනේ මන්දා.. මගෝ ඩිගෝ ඩයි ෆිල්ම් එකේ හොද කොපියක් තියන එකෙක් දියල්ලකෝ බාගන්න ලින්ක් එකක්
  10. delmar

    පොළොන්නරුවෙ පොඩි විජේ - RePost බුවා

    සිරාවටම RePost බුවා (commonly known as RePost බුරුවා) එල කොල්ලෙක්
  11. delmar

    සාගර පලන්සූරිය ‍හෙවත් ‍කේයස්

    Me wage post godak watinawa machan Elakiri ekata... Thanks for sharing ++
  12. delmar

    Facebook will gonna kill Google

    ඔව් බං සෑහෙන කාලෙකට පස්සේ බැස්සේ.. ලංකාවේ උනත් බං ආයතන මට්ටමෙන් සෑහෙන විදිහට ෆැක්ස් පාවිච්චි කරනවා
  13. delmar

    මරලද? මැරිලද?

    අඩෝ මේ වගේ ආතල් පට්ට බං
  14. delmar

    Party Girls

    වේස කල්ලියක් තමා අරං යන්න වෙන්නේ.. මොන ගෑනුද බං. ඒ සල්ලි වලින් හොද බෝතල් ටිකක් අරං ගිහිං හොද වැල ටිකක් බල බල බීපං
  15. delmar

    Facebook will gonna kill Google

    මම හිතන විදියටනම් ආසියාතික රටවල් විතරයි බං ගොඩක්ම බුකිය මත්තෙම නැහෙන්නේ.. අපේ උන් ඊමේල් පාවිච්චි කරන්නේ නැති වුනාට වෙන රටවල් වල වැඩිපුරම පාවිච්චි කරන සන්නිවේදන ක්‍රමයක් තමා ඊමේල්. තාක්ෂණය අතින් බැලුවොත් සංවර්ධිත රටවල් අළුත් තාක්ෂණය පාවිච්චි කරලා විසි කරාම තමා අපි පාවිච්චි කරන්නේ. සරලව කිව්වොත් ඒ...
  16. delmar

    xml help

    මචං උඹට ඕනේ ටෙම්ප්ලේට් එක කොපි කරන්නද?
  17. delmar

    Historic Images..

    Thanks for sharing
  18. delmar

    Elakiri Novel Help

    bump yakune

    No contents