bloggerවලින් හදපු සයිට් එකක ටෙම්පලේට් එකේ source code එක මම වෙන ටෙම්පලේට් එකක දාල අප්ලෝඩ් කරා මගෙ බොලොග් එකේ හරි යන්නෙ නැහැනෙ:no::no::no: online ටෙම්පලේට් අප්ලෝඩ් කරල නියම xml file එක ගන්න විදියක් නැද්ද?:confused: