1. delmar

    Elakiri Novel Help

    කොල්ලනි, එලකිරි එකේ කාලෙකට කලින් කොල්ලෙක් නව කතාවක් ලිව්වා. කොහොමහරි එක බගෙට නෑවත්තුවා. Love ස්ටොර්යක්. එත් මිනිහ ආතල් විදියට ලිව්වා. මට ඒ කතාවේ නම මතක නෑ බන්. උබලට මතකද ඒක. ටියුශන් පන්තියක ලවක් ගන තිබ්බෙ
  2. delmar

    Happy Weded Life දත් කිඹුලා !

    යකෝ මම ඒත් බැලුවා 1960 ගණන් වල නූලක්ද කියලා
  3. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    Show Starts at 08:00 PM * This is recommended! Listen via Media Players on PC or Mobile devices through:[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u] Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device You Can...
  4. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    දැන් උඹ යනවා කියලද ඔය කියන්නේ?
  5. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    කීය වෙනකං ෂෝ එක ගහනවද?
  6. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඔව් බං සෑහෙන කාලෙකට පස්සේ පාත් වුනේ මොකෝ වෙන්නේ?
  7. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    කොහෙද බං යන්නේ
  8. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මම මේ දැන් සෑහෙන වෙලාවක් ඉදං අහගෙන ඉන්නවා බං එළකිරි එකේ ටැග් ටිකයි තරියා කියන ඒවා ටිකයි විතරයිනේ තේරෙන්නේ
  9. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඔව් බං සෑහෙන කාලෙකට පස්සේ මේ පැත්තට පාත් වුනේ
  10. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    අහ් ගොඩක් ස්තූතියි අක්කේ / නංගි
  11. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    අම්ම ගහයි බැට් එකෙන්
  12. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මම යනවා නාන්න :angry::angry:
  13. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඇත්තට රීපෝස්ට් බූරුවට මොකද වුනේ? දන්න එකෙක් ඉන්නවනම් කියපං. අන්තිමට ඕකා කුරුණෑගල හිටියේ
  14. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    අන්න එහෙම :cool::cool: මට පේන්නේ ස්පෙලින්ග්ස් වල මොකක්හරි හුට්ටප්පරයක් තියනවා
  15. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මේකත් හිංදි එකක් මේක දියං මට fALjrGoqF1A
  16. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    පරිවර්තනයක් කරපං මට ප්‍රිටි වුමන් විතරයි තේරෙන්නේ
  17. delmar

    2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    පියවර 01 ස්පීකරයට විදුලිය ලැබේදැයි පරික්ෂා කර බලන්න පියවර 02 ස්පීකරයේ කොල පැහැති ජැක් එක මැෂිමේ පුක පැත්තේ කොල පාට පෝර්ට් එකට ගසා ඇත්දැයි බලන්න පියවර 03 වේලාවට චුට්ටක් මෙහා පැත්තට වෙන්න තිබෙනා ස්පීකරේ අසල කතිරයක් ඇත්දැයි බලන්න

    No contents