Elakiri Novel Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කොල්ලනි,
    එලකිරි එකේ කාලෙකට කලින් කොල්ලෙක් නව කතාවක් ලිව්වා. කොහොමහරි එක බගෙට නෑවත්තුවා. Love ස්ටොර්යක්. එත් මිනිහ ආතල් විදියට ලිව්වා. මට ඒ කතාවේ නම මතක නෑ බන්. උබලට මතකද ඒක. ටියුශන් පන්තියක ලවක් ගන තිබ්බෙ