1. kandyan

    BBM_for_Android_&_IOS

    BBM_for_Android_&_IOS 10-23-2013 02:33 PM ube ammata yauuet ehama කාට හරි සෑහෙන්න රිදිලා.... හැබැයි මේක දුන්න එකාට - රෙප් දීල මට රිද්දන්න නම් තව සැහෙන්න නටන්න වෙයි.....:lol::lol:
  2. kandyan

    BBM_for_Android_&_IOS

    ඉබි භාෂාවෙන් යවන්නේ එකනේ මු මේකට කැමති.......! :lol::lol::lol::lol:
  3. kandyan

    Husqvarna 610sm For SALE!!

    දැන්ම බැහැ මචන්.... තව ටිකක් කල් ඉඳල ගන්නවා යුරෝපයේ බයික් එකක්.... දැන් ජපන් ඒවා පද්ද ඇති වගේ....!:rolleyes::rofl::P
  4. kandyan

    2013 Oct 22- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    අවුලක් නෑ මචන්.........! වෙන දවසක සෙට් වෙමු...:D:D:D:yes:
  5. kandyan

    2013 Oct 22- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    පොස්ට් 5000 ට සුභ පැතුම් ගසා....
  6. kandyan

    2013 Oct 22- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඔන්න මමත් සෙට් වුණා....!
  7. kandyan

    Super Bikes In SL

    අපිට බුදුසරණයි මෙහෙම කිව්වම...... :D:D:D:rolleyes:
  8. kandyan

    Husqvarna 610sm For SALE!!

    ඔන්න ගන්නවා නම් බඩු......! මමත් ආසම Brand එකක් තමයි Husqvarna කියන්නේ..... එකම එක පාරයි මේකේ පරණ මොඩල් එකක් පැද්දේ.. ගියර් එකෙන් ගියර් එකට ඉස්සෙනවා...... ඒ power එක ඇඟටම දැනෙනවා... වැඩිය බොරු සෝබන නැති durable බඩුවක්...
  9. kandyan

    USB 3.1=10Gbps :O

    USB ගැන මුළු ඉතිහාසේම තියන්නේ සරලව .......! වැදගත් ත්‍රෙඩ් එකක් මචන්....
  10. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    අද ඉක්මනට 1000 ගහන්න ඕන.....!
  11. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    අද ඉංගිරිසි සින්දු විතරයි මචන්......! ඒකක් ඉල්ලන්න......!
  12. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    එල එල සෙට් වෙමු මචන්....!
  13. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ආ... මිනියොන් බුවා......!
  14. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    දැන් ටැග් බුවාලා ගොඩයි......!
  15. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    එල එල කාල වරෙන් හොඳට.....
  16. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    අද කොරගාන්නේ ඉංගිරිසියෙන් විතරයිලු බං......!
  17. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    නුවනා ඇවිල්ලා.....!
  18. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඔන්න අද උඹේ දවස ... පට්ට පට පට සින්දු ටිකක් ඉල්ලන්න ඕන....!

    No contents