මට එහෙම top speed එකක් ගැන නම් කියන්න දන්නේ නැහැ මචන් මොකද එක මගේ යාලුවෙකුගේ. ගොඩක් දුර පැද්දේ නැහැ.හැබැයි ඉතින් උඹ DRZ එකක් පැදලා තියෙනවා නම්, ඒක pick up කරලා තියෙනවා නම්, ඒ ගානට මේකේ දුන්නොත් අනිවා ඉස්සරහ උස්සගෙන තමයි යන්නේ. ඇඟට දැනෙනවා කියන එකෙන් අදහස් කලේ අර CB4 එකක් Pick කරනකොට අපිව ඇදගෙන...