1. kandyan

    Riding In Traffic [Tips]

    අනිත් මිනිස්සු මෝඩ වැඩ කළා කියල අපි එක කරන්න ගියොත් මචං, එක හරියට නිකන් බලල අපිව හැපුවම අපි ඌව පනවා වගේ වැඩක් නේ.... ඒ නිසා උඹ කරපු දේ හොඳයි මොනවා උනත්. වමෙන් යන්න ගිහිල්ල අනතුරක් උනොත් නිකන් පොලිසි ගානේ ලගින්නයි කරදර ගොඩයි. අනික වාහන පදවන අයත් තමන්ගේ වම පැත්තට අවධානය යොමු කරනවාත් අඩුයි ඒ නිසා...
  2. kandyan

    Chain Lubricants [GUIDE]

    Reps දුන්න සහ Comment කරපු ඔක්කොටම ස්තුතියි....! සමහර වෙලාවට මට ත්‍රෙඩ් බලන්න අමතක වෙනවා. ඒ නිසා reply එකක් නොලැබුනොත් PM එකක් දාන්න.
  3. kandyan

    Chain Lubricants [GUIDE]

    අවුලක් නැහැ මචං නමුත් ඕක WD40 වගේ මලකඩ නැතිවෙන්නත් එක්ක පාවිච්චි කරන එකක්.නමුත් එක chain lube එකක් නම් නෙවෙයි. * Penetrate lube * Remove rust * Can be used as Multi purpose lube
  4. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    ඕක වැටෙන්නේ Windows 7 වල විතරයි මචං. Windows 8 සහ 8.1 වල ඔය image එක වැටෙන්නේ නැහැ.
  5. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    ඔව් මචං සමහර servers වලින් activate වෙනවා. මේකේ තියෙන්නෙත් reliable activator එකක් නෙවෙයි නේ. වාසනාවට හරියන එකක්. එකනේ servers 3ක් දීල තියන්නේ.
  6. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    එහෙනම් ප්‍රශ්නයක් නැහැ. Enterprise or Pro VL or Media Center නෙවෙයි නම් මේකෙන් activate වෙනවා.RTM එකත් activate වෙනවා කියල තමයි මුන් කියන්නේ . හැබැයි මම එක නම් හරියටම දන්නේ නැහැ.
  7. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    මෙතනම Link එක දාපං මචං. එතකොට ගන්න කෙනෙකුට තෝරලා හොඳ එකක දාගන්න පුළුවන් නේ.... එහෙම නැත්නම් උඹ වෙනම ත්‍රෙඩ් එකක් හරි දාන්න. කාට හරි උදව්වක් නේ වෙන්නේ...! මගෙන් නම් කිසිම අවුලක් නැහැ...!
  8. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    තියෙනවා මචං.දැන් ඉතින් කට්ටියම 64 bit වලට වැඩි කැමැත්තක් දක්වනවනේ......!
  9. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    ඔන්න කට්ටියටම බලාගන්න Windows 8.1 Editions වල වෙනස්කම් ටික ලේසියෙන් බලාගන්න පුළුවන්.
  10. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    දාන්න මචං කිසි අවුලක් නෑ...... අපි ඔක්කොම හොරු නේ......:D:D:D:D Untouch ද කියල නම් හරියටම දන්නේ නැහැ. මොකද මම MD5 එක නම් check කලේ නැහැ. හැබැයි 64bit original selection එක මේකේ තියෙනවා Pro n Pro VL. ඒ නිසා මම හිතනවා original වෙන්න ඇති කියල.
  11. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    ඔන්න ඔය site එකේ පැහැදිලි කරලා තියෙනවා වෙනස් කම් ඔක්කොම....!
  12. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    මචං උඹ මොකද්ද දැම්මේ කියන එක නම් මට පැහැදිලි මදි. ෂුවර් එකටම retail එක දැම්ම නම් උඹට ඔය torrent එකේ තියන එකෙන් activate කරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ උඹ Install කරනකොට මොකද්ද දන්නේ නැහැ select කරපු version එක.
  13. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    තවම එකෙන් හරියට වෙන්නේ නැහැ මචං KMSpico 9.0.3 beta එක තියන්නේ. උන් කියලම තියෙනවා තවම 8.1 වලට support කරන්නේ නැහැ කියල.
  14. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    බැහැ මචං තවම office 2013 සහ Media Center Edition එක දාන්න බැහැ 8.1 වලට. ඒ කියන්නේ දාන්න පුළුවන් නමුත් activate කරන්න බැහැ.
  15. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    නැහැ මචං මම date change කරලා බැලුවේ නැහැ. නමුත් 180 days එකේ අර info එකේ වැටෙනවා 180 days remaining කියල. නමුත් මේකේ වැටෙන්නේ නැහැ. කොහොමත් ඉක්මනින්ම Proper activator එකක් එනකල් කිසිම අවුලක් නැතිවෙයි කියල හිතනවා. මොකද අනිවා අපේ අය 180 days යන්න කලින් ඕක ගොඩ දානවා කියල ෂුවර්. මම හිතන්නේ update...
  16. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    බැහැ මචං. උඹට legit license එකක් නැත්නම් Update කරන්න බැහැ. අනිවාර්යෙන් fresh installation එකක් කරන්න වෙනවා..... මම check කල මචං. වැඩ කරනවා. Get This Torrent කියන Magnet link එක click කරන්න. ගානට download වෙයි torrent file එක.
  17. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    ඉතින් මේ දවස් වල කට්ටියම Windows 8.1 දාන්න try කරනවනේ.කට්ටියටම කරකියාගන්න දෙයක් නැතුව හිටියේ කොහොමද මේක activate කරගන්නේ කියලනේ. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් හරි.මමත් හොයල හොයල මේක දාල බැලුවේ. ප්‍රශ්න ඔක්කොම හරි. activate උනා.දවස් 180 කතා එහෙම නැහැ. Fully activated. මුලින්ම මේ torrent එක download...
  18. kandyan

    15.6 HD LED disply needed

    මගේ වැඩේ කරගත්තා.අපේ එළකිරි යාලුවන්ගෙන් උදව්වක් ඉල්ලුවොත් ඉතින් ලොවෙත් ලස්සනට වැඩේ වෙනවා. ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා " ශාලිත " shalitha.info ට මේ screen එක ගන්න උදව් කලාට. කඩේ ගානටත් වඩා අඩුවට මට වැඩේ කරලා දුන්නා. ඔන්න ඔයාලගේ ලැප්ටොප් repair කරන්න එහෙම තියෙනවා නම් අඳුරගන්න තවත් හොඳ...
  19. kandyan

    15.6 HD LED disply needed

    actually machan its not all about gaming. its about putting dedicated GPUs in somewhat called mid-range laptops.Cz heating issue is the most common problems nowadays with almost every laptops in market and i hv re-balled many defected GPUs due to excessive heat when my friend had infrared gig...
  20. kandyan

    15.6 HD LED disply needed

    machan the main purpose of using laptops is mobility and ease of use but the trend (marketing) makes ppl to choose what they not looking to acquire to fulfill their needs, which why nowadays ppl tend to buy a laptop rather than a desktop computer. However the worst scenario is introducing...

    No contents