අඩෝ , thread එක අද හවස office එන ගමන් බස් එකේදී කියෙව්වා බාගයක්. මට බස් එක එනවා දැනුනෙවත් නෑ හරියට පොතක් කියෙව්වා වගේ :yes::yes::yes:
office එකට ඇවිදින් machine එකේ දාගෙන ඉතුරු ටික කියෙව්වා(office එකේ වැඩ නොකරනවා නෙමයි , සෙනසුරාදට ඉරිදට ඇවිල්ල කරන්න තියෙන්නේ බලන් ඉන්න එක විතරයි එක නිසා කරන්න...