1. cristianoragz

    503 - මේ මගුල

    මට මේක එන්නේ එළකිරියේ විතරයි බන්... chrome වලින් විතරයි අනික එන්නෙත් firefox අවුලක් නැනේ :(:(:(:(
  2. cristianoragz

    503 - මේ මගුල

    උඹලටත් එනවද බන් මේ මගුල... ? :no::no::no::no::no:
  3. cristianoragz

    Facebook auto buffering?

    මගෙත් බෆර් උනා, ඔෆිස් data නිසා අවුලක් නෑ
  4. cristianoragz

    china

    mama nam sim ekak gatthe ne eth mata eheta yaddi ape guida sim ekak dunna. china mobile da koheda. anyway eke gaana wadi, eka nisa mama mage roaming use kala mata eka laaba unaa ehe sim eke idd calls walata wada, dialog roaming ganan adui :lol::)
  5. cristianoragz

    Sri Lankan 4x4 on Coconut Tree

    aaah mama hithuwa umba aythi karaya kiyala http://www.elakiri.com/forum/showthread.php?t=1703909
  6. cristianoragz

    Ansible ඉගෙනගමු

    bump ela
  7. cristianoragz

    Sri Lankan 4x4 on Coconut Tree

    youtube monetization enable karapan pakoooo, aparade
  8. cristianoragz

    Srimali vs Pushpika කවුද ගණන් අඩු බන් !- Srimali ,Pushpika

    Srimali ඕ යේ මයි ෆෙවරිට් :love::love::love::love::love::love::love::love:
  9. cristianoragz

    Amazon එක ඉගෙන ගනිමු

    adee sorry ban dan dakke meka, mata nov -17 request kale nov 30 awa
  10. cristianoragz

    දැන් නම් හිරිකිතයි බන්... (ශික්)

    දැන් නම් හිරිකිතයි... 03-16-2016 12:10 AM kinkon +16 දැන් නම් හිරිකිතයි... 03-15-2016 11:01 PM දැන් නම් හිරිකිතයි පුතා... :):):):):)
  11. cristianoragz

    දැන් නම් හිරිකිතයි බන්... (ශික්)

    සිරාවටම බන් අහිංසක මිනිස්සු... පව් බන් මේ වගේ මිනිස්සුන්ව මේ විදියට දේශපාලන අතකොලු කරගන්න එක, අපේ අම්මල තාත්තලාගේ වයසේ අයනේ බන් ඉන්නේ. මොකද මේවා කරන මිනිස්සුන්ට මොලයක් නැතුව නෙමයිනේ බන් තේරෙන්නෙත් නැතුව නෙමයිනේ මේ වගේ අහිංසක මිනිස්සුන්ව අල්ලන් මේ කරන බලු වැඩ වලට මුන්ට යන්න අපායවල් තියෙයිද...
  12. cristianoragz

    දැන් නම් හිරිකිතයි බන්... (ශික්)

    අඩෝ මුනුත් හිතන්නේ ලංකාවේ මිනිස්සු මෝඩයෝ කියලා, ඔව් ඇත්තටම මෝඩයෝ තමයි බන් :baffled::baffled::baffled::baffled::baffled:
  13. cristianoragz

    දැන් නම් හිරිකිතයි බන්... (ශික්)

    දැන් නම් හිරිකිතයි බන්... (ශික්)
  14. cristianoragz

    Hiru Tube - FULL HD

    උඹට වැරදිලා මචන්, මම කතා කලේ ඔය channel 3නේ යන ගොබ්බ indian කතා ටික ගැන
  15. cristianoragz

    Need Office Transport

    බුමප්

    No contents