මෙන්න මගේ අදහස..
මම නම් කියන්නේ පොල් කඩන එකා එක ගහකට 1500ක් ගන්න ඕනා (ඩොකෙක් එක ලෙඩෙක් බලන්න 1500 ගන්නවා කියල හිතුවොත්)
හේතුව : පොල් කඩන එකාට ඩොකා කරන වැඩේ කරන්න බෑ , ඩොකාටත් පොල් කඩන වැඩේ කරන්න බැරි වෙන්න පුළුවන්.
ගොවියෝ උනත් තමන්ට තියන විශේෂ හැකියාව මාර්කට් කරගන්න ඕනා, මේක ඉතින් ආදී කාලේ...