ෆැන්ටසි වදන්!

Moxley

Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    අනේ ගොඩක් ලොකු උදව්වක්. මම කියපු දවසට අනිවාර්යෙන් ආපහු දෙන්නම්. ෂුවර්.

    ඔය හිතනවද මම ඔයාට එහෙම කරයි කියලා?

    ඔහොම ඉඳහන් විනාඩි 5න් ඔතන.

    ලාවට මොනවහරි කරමුද?
    Last seen Dec 13, 2018
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    මොකද මේ කාලෙකින් call කරන්න මාව මතක්උනේ?
    නෑ නිකන් ඉතින්...........
    මේ මන් කෝල්කලේ පොඩි උදව්වකට පොඩි නයක් ගන්න පුලුවන්ද ඉක්මනින් දෙන්නම්?
    පල හු...ති යන්න @##%#%#%%
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    පඩි ගත්තගමන් ආපහු දෙනව
    එයා මගෙ යාලුවෙක් විතරයි
    පිස්සුද? කාටවත් කියන්නෙ නෑ
    මම ඔයාට ආදරෙයි
     
    Last edited:

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,131
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඔයාට මාව විස්වාස නැත්ද අයියා?

    වීඩියෝ කර ගන්නේ මට බලන්න විතරයි, කාටවත් යවන්නේ නැහැ.

    මට ඔයා නැතුව ජිවත් වෙන්න බැහැ

    ෆෝන් එකේ ඩේටා ඔන් කරලා තියෙද්දී නින්ද ගියා, ඒකයි ඔන්ලයින් වගේ පෙනුනේ

    මගේ පපුවේ හිලක් ඔයාට හොද කෙනෙක් හම්බවෙයි අයියා

    බයවෙන්න එපා මම ඇතුලේ යවන්නේ නැහැ
    ------ Post added on Mar 23, 2022 at 3:44 PM