අඩෝ පොඩ්ඩක් පරිස්සම් වෙයන්ලකෝ... කොරෝන එක විහිළුවක් නෙමෙයි බන්
යාළුවොත් එක්කවත් දැන් සෙට් වෙන්න යන්නේ නැහැ බන් ෂුවර් නැහැ මුන් කොහේ ගිහින් එනවද කියල (මුන් වැඩ කරන office වල උන්ට හැදිලද දන්නේ නැහැ උන්ට හැදිලා තිබ්බත් දැන් කියන්නේ නැහැ කියල )
තමන්ගේ safety එක තමන්ගේ අතේ තියෙන්නේ බන් පොඩ්ඩක්...