ඔය පිස්සා කරපු අනික් දරුණුම දේ තමයි කන්නන්ගර මහත්තය නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය ඇති කරලා දුප්පත් මිනිස්සුන්ටත් නොමිලේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන්න තිබ්බ අවස්ථාවේ එක වෙනස් කරලා සිංහලට ඔක්කොම හරවපු එක.. අදටත් ඒ හදපු නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය එහෙමම තිබ්බ නම් අපේ රටත් සිංගප්පුරුවක්...