1. thilina.rp

    දන්සැල්_ආතල්එක

    මේක bump කරන්න එපා කියන කස්ටිය bump එක්ක දාගෙන යන්න බලන්න...:D:D:D:D
  2. thilina.rp

    STAR PYTHON in PACE institute?

    සිරාවට හොද use case එකකින් පටන්අරන් ඉගෙන ගන්න එක තමයි හොදම option එක.. අනික් දේවල් ඔක්කොම නිකන් කාලය කා දැමීමක් විතරයි... :yes::yes::yes::yes::yes:
  3. thilina.rp

    සමාගම් සංස්ථාපනය (Incorporation)

    මොනවද මචන් අපිට ලැබෙන document . registration එක complete කරහම ...:):):)
  4. thilina.rp

    රට කෑ පුත්තු....

    ඔය පිස්සා කරපු අනික් දරුණුම දේ තමයි කන්නන්ගර මහත්තය නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය ඇති කරලා දුප්පත් මිනිස්සුන්ටත් නොමිලේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන්න තිබ්බ අවස්ථාවේ එක වෙනස් කරලා සිංහලට ඔක්කොම හරවපු එක.. අදටත් ඒ හදපු නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය එහෙමම තිබ්බ නම් අපේ රටත් සිංගප්පුරුවක්...
  5. thilina.rp

    Web designers, photographers ලට

    squoosh.app මේක නම් ගොඩක් හොදයි google chrome Labs වලින් හදපු එකක්
  6. thilina.rp

    Elakiriයේ මරා විරුද්ද සෙට් එක

    අඩෝ එකම එකෙක්ට විතරයි තේරිලා තියෙන්නේ අනික් එළකිරියේ අපි ඔක්කොම මෝඩයෝ උනා නේද අන්තිමට....:(:(:(:(:(
  7. thilina.rp

    Company Name Registration?

    register karahama passe monawada ban karanna thiyana wada tax ehema...:confused::confused::confused:
  8. thilina.rp

    Company Name Registration?

    me kiyanne mokadda ban...:confused::confused::confused::confused: a kiyanne kochchra tax gewanna wenada ban... matath danaganna godak loku onekamak thiyanwa..:yes::yes::yes::yes:
  9. thilina.rp

    Web_development_A2Z

    එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා නේ බන්. කොහොමත් programming කරන්න ආසාවක් තියෙන්නේ ඕනේ ගොඩක්ම. එක තමන්ගේ කැමැත්ත අනුව දවසේ time එක වෙන් කරව ගන්න. අඩුම තරමේ පැයක් වත්. අනික හොද developer කෙනෙක් වෙන්න හොදට google කරන්න පුළුවන් කෙනෙක් නම් වෙන්න ඕනේ. උයට සමහර වෙලාවට program language concept එක්ක ඉගෙන...
  10. thilina.rp

    Web_development_A2Z

    math me tika thamyi recommend karanne mokada CS cource godakma galapenne core idea danaganna ona unoth witharayi AI ehema karanna yanwa nam CS danagena inna one.. ehema nathnam code camp wala thiyana tiken hoda developer kenek wenna puluwan. anika darunuma de language ekak patan ganiddi concept...
  11. thilina.rp

    What is a high Salary in Sri Lanka?

    ලංකාවේ පඩියක් විදිහට ලොකුම ගාන හම්බ වෙන්නේ SLT එකේ ලොක්කට නේ. මන් අහල තියෙන්නේ එහෙමයි.
  12. thilina.rp

    mindfulness

    වෙදකම නොදැන බේත් තුන්ඩු දෙන්න එපා එක දරුණුයි ....:yes::yes::yes::yes:
  13. thilina.rp

    NSBM School of Computing Courses

    එක තමයි ඔයිට අන්තයි NIBM එකේ NSBM පටන් ගන්න කලින් නිකන් අපරාදේ අවුරුදු 3 නාස්ති කරා ... code Camp වගේ දේවල් වලින් ඉගෙන ගන්න IT programming side එකෙන් යනවා නම් කාලයත් ඉතුරුයි practical knowledge එක හොදට හැදෙනවා.. සිරාවට programming කරන්න යන කෙනෙක් නම් අනිවා තනියෙන් හොයාගෙන ඉගෙන ගන්න එක තමයි...
  14. thilina.rp

    බලශක්ති_අර්බුධයට විසදුම් මොනවාද

    මන් නම් හිතන්නේ විදුලිය සම්ප්‍රේශානයේදී වෙන නාස්තිය අවම කරොත් ගොඩක් වටිනවා ..ලංකාවේ power gird එක දිග වැඩි එකෙන් බලාගාර වල නිපදවන විදුලියෙන් 60% -40% ප්‍රමාණයක් නාස්ති වෙනවා කියනව. සොලර් යන එකනම් හොදයි. ලංකාවට අවේ නැති උනාට china වල ගොඩක් අඩුවට solar ගහන්නේ . inverter එහෙම ගොඩක් අඩු ඒවා දැන්...
  15. thilina.rp

    කඹය 2019 - තරගය

    KasunKDP බර බරේ තමයි ... ගණන් ගන්න එපා ඔහොම තමයි ..:P:P:P අපිත් ඕව කරලා හොද කතා ඇහුව නේ ...:D:D:D වැඩේ කරන කෙනා විතරයි අමාරුව දන්නේ ... :lol::lol::lol::lol: අන්තිම වෙලාවේ තමයි ලොකුම වැඩේ තියන්නේ software ලෑස්ති පිට තිබ්බහම ඇති.. හොදට කරගෙන යන්න ලැබෙන්න කියල wish කරනවා..:yes::yes::yes:
  16. thilina.rp

    අප්‍රේල් නැකතට ගහක් හිටවමුද -->>>>

    මී ගහක් හිටවන්න ඕනේ වත්ත මැද කොලබ ගන්න තැනක් කියන්න ලොකු උදව්වක්. :D:D:D
  17. thilina.rp

    චින්තනයෙන් එහා - Dr. ගාමිනි අභය- Gamini Abhaya

    මන් දැන් ටික කාලෙකට කලින් ගිය පන්නිපිටියේ තිබ්බ වැඩසටහනකට ... මට තේරුනා දෙයක් තමයි Dr. ගාමිනි අභය ත්‍රිපිටකයේ පාලි වචන සිංහල වචන ක්‍රම වලින් කඩල තේරුම් කරන්න යන එක , එක ලොකු අවුලකට යන්න පුළුවන් අවසානයේ.. බොහොම සරල ධර්මයක් කියල තමයි එය විස්තර කරන්නේ .. හැබැයි බුද්ධ දර්ශනයේ අභිධර්මය ටිකක් හරි...
  18. thilina.rp

    Ma Hada Salena - Shirly Wijayantha and Sujeewa Karunarathna

    අහන ඉන්න ආසා හිතෙනවා බන් දැන් කලේ අහන ගීතත් එකක් බලද්දී අහස පොලව වගේ :yes::yes::yes:
  19. thilina.rp

    Angular 2 ද ReactJS ද ?

    ehenam uba hariyata thama therum aran na redux kiyanne patta simple library ekak..:D:D:D:D react + redux connection eka hariyata uba therum aran nathuwa athi eke simple flow ekak thiyenne..:yes::yes::yes::yes:

    No contents