mindfulness

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mindfullnes monawage දෙයක්ද ඉලක්කය

    රාග දෙස මොහ අලොබ අදොස අමොහ වලින් කරන සන්කාර nawaththanna oka thamai harima mindfullnes eka
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    mindfullnes practice karanna hoda tricks arn
    Mewa danna aya kiyagena ynna :yes:

    මුලින්ම හිතට වොචර් කෙනෙක් දාගනින්. රාග ද්වේශ මෝහ සිතිවිලි එනකොට අයින් කරපන්... එහෙම ප්‍රභාෂ්වර තත්වයේම හිත තියාගන්න එක ප්‍රැක්ටිස් කරපන්.. පස්සෙ වොචර් අයින් කරන්නත් පුුලුවන්.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මුලින්ම හිතට වොචර් කෙනෙක් දාගනින්. රාග ද්වේශ මෝහ සිතිවිලි එනකොට අයින් කරපන්... එහෙම ප්‍රභාෂ්වර තත්වයේම හිත තියාගන්න එක ප්‍රැක්ටිස් කරපන්.. පස්සෙ වොචර් අයින් කරන්නත් පුුලුවන්.

    explain karapanko tikak. watcher kiwwe
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    explain karapanko tikak. watcher kiwwe

    patichchasamuppadaya therum ganna balanna ethakota රාග ද්වේශ මෝහ sithuwili hadena hati ewaa nawaththana eka ganayi therenawaa
    රාග ද්වේශ මෝහ අලොබ අදෙස අමොහ ඔය ටික තමයි ඇති වෙන නවත්තන ඔන
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    explain karapanko tikak. watcher kiwwe

    අපේ හිත අර ඩුවල්කෝ ක්වාඩ්කෝ වගේ එකවර PROCESS කිහිපයක් කරන තත්වෙක තියෙන්නෙ. ඒ කියන්නෙ හිත අතිශය වේගවත් නිසා ඔහොම සිතිවිලි කිහිපයක් එකවර හැන්ඩ්ල් කරන්න පුලුවන්. ඉතින් වොචර් කියන්නේ එක ප්‍රොසෙසර් එකක් කියලා හිතපන්කො. ඒකෙන් අනිත් ප්‍රොසෙසර් වල රාග ද්වේශ මෝහ සිතිවිලි එනකොටම අයින් කර කර අර හිත පටන් ගත්ත පිරිසිදු තත්වයේ තියාගන්න ට්‍රයි කරන්න. මුලින් තත්පර 10ක්, ඊලගට තත්පර 30ක්.... ඔය විදියට කාලය වැඩි කරගන්න. හරියට පුරුදු වුනොත් හිත සමාධියකට යනවා. (අවිතක්ක අවිචාර)

    රාග - ලව්, සෙක්ස්, ලස්සන, හොද වගේ ලෝකෙ දේවල්වලට ඇලෙන සිතිවිලි
    ද්වේශ - තරහා, දුක, මල පනින, අනුන්ට කෙලවන සිතිවිලි,

    මෝහ - මම පොර සංකල්පය, මම ඒක කලා කියා සතුටු වීම, ලෝකේ දේවල් හොදයි කියා සිතන සිතිවිලි
     
    ඔය ඩුවෙල්කො කාතාවට වැඩිය හොදයි හරිම විදිය පටිචchasamuppadaya therum araganna try karana eka sankara gana nodana oya de lesi na, naththan ithin karmasthana wadalaa dyanayakata yanna ona , namuth eka hari wisaduma nemeyi
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    රාග - ලව්, සෙක්ස්, ලස්සන, හොද වගේ ලෝකෙ දේවල්වලට ඇලෙන සිතිවිලි

    මේ කෙලවෙන කෙලවිල්ලට මෙහෙම දේවල්වත් තියෙන නිසා තමයි පොඩ්ඩක් ෆන් එකේ ඉන්නේ එවත් හිතින් අයින් කරපුවම සියදිවි නසාගන්න හිතෙයිනේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ කෙලවෙන කෙලවිල්ලට මෙහෙම දේවල්වත් තියෙන නිසා තමයි පොඩ්ඩක් ෆන් එකේ ඉන්නේ එවත් හිතින් අයින් කරපුවම සියදිවි නසාගන්න හිතෙයිනේ

    ආස්වාදය තියෙන ආදිනව හින්දා තමයි බන් සත්වයො දුක් විදින්නෙ නමුත්, ආස්වාදය නිසා ආදිනවය වැහිලා තියෙන්නෙ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපේ හිත අර ඩුවල්කෝ ක්වාඩ්කෝ වගේ එකවර PROCESS කිහිපයක් කරන තත්වෙක තියෙන්නෙ. ඒ කියන්නෙ හිත අතිශය වේගවත් නිසා ඔහොම සිතිවිලි කිහිපයක් එකවර හැන්ඩ්ල් කරන්න පුලුවන්. ඉතින් වොචර් කියන්නේ එක ප්‍රොසෙසර් එකක් කියලා හිතපන්කො. ඒකෙන් අනිත් ප්‍රොසෙසර් වල රාග ද්වේශ මෝහ සිතිවිලි එනකොටම අයින් කර කර අර හිත පටන් ගත්ත පිරිසිදු තත්වයේ තියාගන්න ට්‍රයි කරන්න. මුලින් තත්පර 10ක්, ඊලගට තත්පර 30ක්.... ඔය විදියට කාලය වැඩි කරගන්න. හරියට පුරුදු වුනොත් හිත සමාධියකට යනවා. (අවිතක්ක අවිචාර)

    රාග - ලව්, සෙක්ස්, ලස්සන, හොද වගේ ලෝකෙ දේවල්වලට ඇලෙන සිතිවිලි
    ද්වේශ - තරහා, දුක, මල පනින, අනුන්ට කෙලවන සිතිවිලි,

    මෝහ - මම පොර සංකල්පය, මම ඒක කලා කියා සතුටු වීම, ලෝකේ දේවල් හොදයි කියා සිතන සිතිවිලි

    වෙදකම නොදැන බේත් තුන්ඩු දෙන්න එපා එක දරුණුයි ....:yes::yes::yes::yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ කෙලවෙන කෙලවිල්ලට මෙහෙම දේවල්වත් තියෙන නිසා තමයි පොඩ්ඩක් ෆන් එකේ ඉන්නේ එවත් හිතින් අයින් කරපුවම සියදිවි නසාගන්න හිතෙයිනේ

    සෙක්ස් වලින් සතුටු වුනත් අවුල, යුද්ධ සීන් එකට දුක් වුනත් අවුල....මොකද ඔය දෙකම උඹට ඇත්තටම විදින්න පුලුවන් දේවල් නොවන නිසා

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සෙක්ස් වලින් සතුටු වුනත් අවුල, යුද්ධ සීන් එකට දුක් වුනත් අවුල....මොකද ඔය දෙකම උඹට ඇත්තටම විදින්න පුලුවන් දේවල් නොවන නිසා

    මුලින්ම ආස්වාදය ගැන කියලා දෙන්න ඔන නැතුව තෙරුමක් නැ :no:
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    අපේ හිත අර ඩුවල්කෝ ක්වාඩ්කෝ වගේ එකවර PROCESS කිහිපයක් කරන තත්වෙක තියෙන්නෙ. ඒ කියන්නෙ හිත අතිශය වේගවත් නිසා ඔහොම සිතිවිලි කිහිපයක් එකවර හැන්ඩ්ල් කරන්න පුලුවන්. ඉතින් වොචර් කියන්නේ එක ප්‍රොසෙසර් එකක් කියලා හිතපන්කො. ඒකෙන් අනිත් ප්‍රොසෙසර් වල රාග ද්වේශ මෝහ සිතිවිලි එනකොටම අයින් කර කර අර හිත පටන් ගත්ත පිරිසිදු තත්වයේ තියාගන්න ට්‍රයි කරන්න. මුලින් තත්පර 10ක්, ඊලගට තත්පර 30ක්.... ඔය විදියට කාලය වැඩි කරගන්න. හරියට පුරුදු වුනොත් හිත සමාධියකට යනවා. (අවිතක්ක අවිචාර)

    රාග - ලව්, සෙක්ස්, ලස්සන, හොද වගේ ලෝකෙ දේවල්වලට ඇලෙන සිතිවිලි
    ද්වේශ - තරහා, දුක, මල පනින, අනුන්ට කෙලවන සිතිවිලි,

    මෝහ - මම පොර සංකල්පය, මම ඒක කලා කියා සතුටු වීම, ලෝකේ දේවල් හොදයි කියා සිතන සිතිවිලි

    මේ කෙලවෙන කෙලවිල්ලට මෙහෙම දේවල්වත් තියෙන නිසා තමයි පොඩ්ඩක් ෆන් එකේ ඉන්නේ එවත් හිතින් අයින් කරපුවම සියදිවි නසාගන්න හිතෙයිනේ

    සෙක්ස් වලින් සතුටු වුනත් අවුල, යුද්ධ සීන් එකට දුක් වුනත් අවුල....මොකද ඔය දෙකම උඹට ඇත්තටම විදින්න පුලුවන් දේවල් නොවන නිසා

    මේකනේ
    මට ඕන anxiety ගතිය නැතිකරගන්න
    සෙස් ලව් එපා වෙලා බැන්දෙ නැත්තන් මන් වයසට ගියාම මන් තනිවෙයිනෙ :nerd::(
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    මට social anxiety ගතිය තියෙනව ලාවට, ඒක නැතිකරගන්නයි මේක කරන්න බැලුවෙ
    Step by step කියපල්‍ලකො.