CGR එකේ එවුන් කියන්නේ , කිසිම මානුශික හැගීමක් නැහි කාලකන්නි ටිකක්.
1 කලින් නොදන්වා ට්‍රේන් කැන්සල් කරල මිනිස්සු අතරමන් කිරීම.
2 ට්‍රින් එක ප්‍රමාදනම්, කැන්සල් නම් ස්ටේශමේ එවුන් සද්ද නැතුව ඉදීම. එතකොට වෙනදේ කියන්න ඔනේනෑ.
3.කෝච්චි එන්න වි ඩ්10ක් විතර තීයල, ටිකට් දෙන්න පටන් ගැනීම, පාන්ද. දිග පොලිම...