100 MB ගන්න කොළඹ යන්න ඕනේද?
ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා වසර දෙකහමාරක් තුල අති සාර්ථකව එළි දැක්වූ ඔප කඩදාසියේ මුද්‍රිත ආර්ථික සැලසුම් කිහිපයක්..
2014 දෙසැම්බර් 19 - දින සියයේ වැඩපිළිවෙල
2014 දෙසැම්බර් 19 - මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්
2015 ජූලි 23 - මාස 60කින් අළුත් රටක් - පංච විධ ක්‍රියාවලිය
2015 නොවැම්බර් 05 - රට හදන ආර්ථික වැඩපිළිවෙල
2016 ජනවාරි 29 - මෙගාපොලිස් සංවර්ධන වැඩසටහන
2016 ඔක්තෝම්බර් 27 - රජයේ ආර්ථික සැලසුම් ප්‍රකාශණය
2017 ජනවාරි 04 - තිරසර යුගයක් සඳහා නව ආර්ථික සැලැස්ම
2017 අගෝස්තු 22 - තුන් අවුරුදු සංවර්ධන නව ආර්ථික සැලැස්ම
2017 සැප්තැම්බර් 04 - V2025 පොහොසත් රටක් 8 අවුරුදු සැලැස්ම
අපරාදෙ කියන්න බෑ මේ ගොඩක් සැලසුම් සෑහෙන්න වියදමක් දරලා උත්සවාකාරයෙන් එළිදැක්වුවා රස කථා ටිකක් එහෙම ලෝබ නැතුව වදාරලා.. මේ සැලසුම් ඔක්කොම එකවර ක්‍රියාත්මක වෙන්න ගත්තම බයි මහත්තුරුන්ට හුගාගාගාක් රිදෙයි හොඳේ..
සැලවුම් විතරයිද බොලං මුං හදන්නේ?![]()

අනේ යකෝ.ආණ්ඩු මාරු උනාට වැඩක් නැහැ රටේ මිනිස්සුත් එකා වගේ වැඩ කරන්න ඕන.අපේ කාලකන්නි වැඩ කරන පැය ගාණවත් හරියට වැඩක් කරනවද.මම කියන්නේ රජයේ කම්මැලි පොන්නයෝ ගැන.සිංගප්පූරුව,මැලේසියාව,තායිලන්තේ දැන් මේ තත්වේ තියෙන්නේ රටේ මිනිස්සු එකා වගේ වැඩ කරපු නිසා.නීති වලට යටත් වෙලා හිටපු නිසා..දැන් මේ ආණ්ඩුවෙන් කොච්චර නීති ගෙනාවද..අපේ උන් නීති ගෙනාවට අකමැතියි.දඩයක් වැඩි කරනවට අකමැතියි.උන් කරන්නේ අර පැරදුණ එකාගේ ගෝලයෝ එක්ක ඒවාට විරුද්ධව උද්ගෝෂණය කරන එක.ස්ට්‍රයික් කරන එක.මේ තත්වේ නිසා තමා එන කිසිම ආණ්ඩුවකට මේ රට හදන්න බැරි.මේ රටේ මුස්ලිම් උන්ට අපි කොච්චර බැන්නත් උන් ටික නැත්නම් බලාගන්න තිබ්බා රටට යන කල.සිංහලු කියන්නේ තමන්ගේම ජාතියේ උන්ට ඉරිසියා කරන ජාතියක්.උන් එක්ක කොහේ රට හදන්නද.
උයා කියන විදියට රජයේ සේවකයෝ ඔක්කොම මහින්දවාදීන නේද බ්‍රෝ.... ඒකනේ හාල් වලට පාලන මිලක් දාගන්න බැරි.... දස අතේ පොරොන්දු දීපු වොක්ස්වැගන් පැක්ටරිය බෝඩ් එකට සීමා උනේ.... හොරණ ටයර් බොරුවක් උනේ.....බයික් වෙනුවට කාර් හීනයක්ම උනේ....
රැකියා 1000000 යෙන් 100 ක් වත් දෙන්න බැරි උනේ..... නොමිලේ පොහොර ටික දෙන්න බැරි උනේ.... කසල ටික අයින් කරගන්න බැරි උනේ...
නියමයි.දැන් බයියෝ මේකටත් මොනා හරි කියයි.
![]()
ගුගල් බැලුන් ව්‍යාපෘතිය කලේ ශ්‍රී ලංකා රජයෙන් නොවෙයි නේ. එක කලේ ගුගල් සමාගමෙන්.
පරීක්ෂණ අධියරක් වශයෙන් සිදු කලේ. එක දිගටම කරනවද නැද්ද කියන තීරණය ගුගල් සමගම සතුවෙනවා.
එකට ආණ්ඩුවේ සම්බන්ධකමක් නැහැ. නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා රජයවිසින් පහසුකම් සපයා දුන්නා.

උයා කියන විදියට රජයේ සේවකයෝ ඔක්කොම මහින්දවාදීන නේද බ්‍රෝ.... ඒකනේ හාල් වලට පාලන මිලක් දාගන්න බැරි.... දස අතේ පොරොන්දු දීපු වොක්ස්වැගන් පැක්ටරිය බෝඩ් එකට සීමා උනේ.... හොරණ ටයර් බොරුවක් උනේ.....බයික් වෙනුවට කාර් හීනයක්ම උනේ....
රැකියා 1000000 යෙන් 100 ක් වත් දෙන්න බැරි උනේ..... නොමිලේ පොහොර ටික දෙන්න බැරි උනේ.... කසල ටික අයින් කරගන්න බැරි උනේ...
දැන් එතකොට මහින්දගේ කාලේ ඔක්කොම සුපිරියටම තිබ්බද බ්‍රෝ?මහින්ද බොරු කිව්වෙම නැද්ද බ්‍රෝ?
හාල්,පොල් ගණන් ගියේම නැද්ද බ්‍රෝ?
අනේ පොන්නයෝ තවත් බොරු නොකියා හිටපන් ලංකාව දියුණු කරන්න පුළුවන් හම්බන්තොට වරයෙන්ම විතරක් එක තව අවු 5 /10 ක් යනකොටහැම දේම කරන්න බැහැ . එක සභාව ධර්මයට අනුකුලයි. හැබැයි පසුගිය රජය සහ වත්මන් රජයයි අතර වෙනස අහසයි පොලවයි වගේ.
වත්මන් රජයේ මානව හිම්කම් උල්ලන්ගනයන් වෙන්නේ නැහැ. රාජ්‍ය දුෂණ වංචා අවමයි. මිනිස්සුන්ට පුර්ණ නිදහස තියනවා. රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා ( රටේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට මිනිස්සුන්ට ටිකක් අමාරුයි. නමුත් ඒක ආයෝජනයක් අනාගත පරපුරට )
පහුගිය රජය කාලේ අසීමිත විදිහට වැඩි පොලියට නය අරන් එකෙන් තුන් දෙකක් හොරා කාල පුහු අටෝපයක් පෙනවනවා.
දැවැන්ත ව්‍යාපෘතියකට කියල කලේ
හම්බතොට වරාය , මත්තල ගුවන් තොටුපොල , දක්ෂිණ අධිවේගී මාර්ගය . ඔය තුනෙන් බිලියන ගණන් හොරා කාල ලොකු අටෝපයක් පෙනුවා.
ඕකෙන් සාර්ථක උනේ දක්ෂිණ අධිවේගී මාර්ගය විතරයි. අනෙක් ඒවා මහින්දලා ගේ සාක්කු පුරවගන්න කරපු පුහු වැඩ. මත්තල ගුවන්තොටුපොළ කියන්නේ තනිකරම සුදු අලියෙක්.
අනේ පොන්නයෝ තවත් බොරු නොකියා හිටපන් ලංකාව දියුණු කරන්න පුළුවන් හම්බන්තොට වරයෙන්ම විතරක් එක තව අවු 5 /10 ක් යනකොට
අපිට ලැබුන හොදම අවස්ථාව වෙන්න තිබුනා තොපි මොන සක්කිලිද කියල හිත ගන්න බැහැ

ලංකාව දියුණු කරන්න පුළුවන් හම්බන්තොට වරයෙන්ම විතරක් එක තව අවු 5 /10 ක් යනකොට
අනේ පොන්නයෝ තවත් බොරු නොකියා හිටපන්...![]()

හැම දේම කරන්න බැහැ . එක සභාව ධර්මයට අනුකුලයි. හැබැයි පසුගිය රජය සහ වත්මන් රජයයි අතර වෙනස අහසයි පොලවයි වගේ.