පොල්ගහවෙල ලයින් එකේ, අද රඹුක්කන ට්‍රේන් එක නෑ.
ඒනිසා ස්ටේශන් වල පට්ට සෙනග. ( තවත් ට්‍රේන් මොනවත් අවලන්ගුද දන්නෑ.)

මහව එකත් ඔක්කොගෙම නවත්තනවා.

මෙයාලට ඉල්ලීම් දුන්නේනැතුවාම ක්‍රියාමාර්ග නම් තිතට ගන්නවා.
ඒත් කොයි, ඔයාලගේ ඩියුටිය.

ආන්ඩුවට පොඩි මිනිහා ගැන වැඩක් නෑ, එයාලට ඌව ඕනා වෙන්නේ
1 චන්දෙ ගන්න
2 උන් හෝරාකාපුවා බදුපනවලා රිකවර් කරගන්න.

මුන්ට දැන් වෙන සිහියක් නෑ, අලුත් ව්‍යවස්ථාවක් හදලා, ඒකීය, බුදුදහම යන වචන දෙක අයින් කරලා පිටරට සෙට් එකක් සතුටුකරන්න විතරයි මුන් දත කන්නේ.අපෙන් චන්දේ අරන් ඉල්ලපුදේ නෙවෙයි, ආව දවසේ ඉදන් කරන්නේ, තිබ්බ දේත් නැතිකරන්නයන්නේ.

CGR එකේ එවුන් කියන්නේ , කිසිම මානුශික හැගීමක් නැහි කාලකන්නි ටිකක්.
1 කලින් නොදන්වා ට්‍රේන් කැන්සල් කරල මිනිස්සු අතරමන් කිරීම.
2 ට්‍රින් එක ප්‍රමාදනම්, කැන්සල් නම් ස්ටේශමේ එවුන් සද්ද නැතුව ඉදීම. එතකොට වෙනදේ කියන්න ඔනේනෑ.
3.කෝච්චි එන්න වි ඩ්10ක් විතර තීයල, ටිකට් දෙන්න පටන් ගැනීම, පාන්ද. දිග පොලිම හැදිල ට්‍රින් එක මිස් වෙනවා.
ඒත් අනිත් කවුන්ටර් වල එවුන් නෙවෙයි, ටිකට් දීල මිනිස්සුන්ට සප් එකක් දෙන්නේ.
4.කොටුවෙන් අදින කෝච්චිය වෙලාවකට ස්ටේශන් දෙකකට එඩ්ඩිත් පරක්කුවෙනවා, ඒත් ස්සෙනග නැග නැග ඉද්දී ගාර්ඩ් ට්‍රින් එක අද්දන්න සිග්නල් දෙනවා.

මුන් ජීවත්වෙන්නේ, උන්ට අම්මල , ගෑනු දරුවෝ නැති පිරිසක් වගේ.කොටි හැරුනාම මම දැකපු කාල කන්නිම පිරිස තමයි උන්.

පිටරට උන් මේකටනම් ආයේ එන්නවත් හිතන්න ඒ.

:angry::angry:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    කෝච්චි එන්න වි ඩ්10ක් විතර තීයල, ටිකට් දෙන්න පටන් ගැනීම, පාන්ද. දිග පොලිම හැදිල ට්‍රින් එක මිස් වෙනවා.
    ඒත් අනිත් කවුන්ටර් වල එවුන් නෙවෙයි, ටිකට් දීල මිනිස්සුන්ට සප් එකක් දෙන්නේ.

    :yes::angry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ඊයේ හවස ඔෆිස්ට්‍රේනුත් ඔන්න ඔය රාගම දිහා නවත්තගන පරක්කු උනා.
    ඔන්න අදත් පොල්-පානදුර එහෙම පරක්කුවෙල්ල ඇවිත්, හදිසියෙම කිව්ව කොටුවට විතරයි. කියලා

    අයේත් ඊයෙපෙරෙදා කැන්සල් කරපු වර්ජනය හොල්මන් කරනවද ..

    අපිට මලකඩ ට්‍රේන් එක දුවාගන්නත් බෑ, අන්න ඉන්දියන් කාරයෝ හයිඩ්‍රාබාත්වල උන්ගේම මොනෝ ට්‍රින් සිස්ටම් එකක් ගහලා.
    කිරියේ කවුරු හරි කිව්වේ, දැන් උන් ජපන් 350 සිස්ටම් එකක් ගේන්න යනවලු.
    ආසියාවේ ආච්චර්ය- අටුකොටුපුරවමු.අපිනම් සාක්කු පුරවගත්තා හොරාකාල, බැන්කු කඩල.අපිට වාහනනැත්තන් අපි ඉක්මනට පාර්ලිමේන්තුවට ඇස්තමේන්තුව දාල කාර්ගන්නවා, තොපිට ට්‍රේන් නැත්තන් රේල්පාරදිගේ පලයව්.
     
    Last edited: