autorun.inf කියන්නේ Virus එකක් ද..?
කට්ටිය හැකිං පැත්තට බරයි වගේ...කොහොම උනත් කමක් නෑ..අද මම ඔය ගොල්ලනට කියන්නේ හුගක් වැදගත් දෙයක් ගැන..හුගක් අද කියන්නේ autorun කියන්නේ Virus කියලයි..දැ පොඩ්ඩක් බලමු මේ autorun.inf ගැන...
ඇත්තමට autorun.inf කියන්නේ Virus එකක් නෙමේ මේක ඇවිල්ල CD හා Pen වැනි දැ...