මචන්ලා.... මට ගොඩාක් ලොකු උදවුවක් ඔනේ.......
මොකද්ද දන්නාවද?...
මචන් මම ගොඩාක් ආසයි ස්වභාවධර්මයට..
ඒක නිසා මම කල්පනා කලා කොහේ හරි කෑලෑවකට රිංගන්න...

එකට මට ඔයාලගෙ උදවු ඔනේ....
මේක මගේ මුල්ම තෙරෙඩ් එක.. ඒකත් කට්ටිය පොඩ්ඩක් බැලුවට කමක් නෑ....

http://http://www.elakiri.com/forum/showthread.php?p=12669347#post12669347
ඒකත් බලලා මට කියන්න මම අතුලු පවුලේ සැමට යන්න පුලුවන්..... එහෙම නැත්තම් කොල්ලො සෙට් එකකට යන්න පුලුවන් ලස්සන පොට් එකක් කොහෙද කියලා... හැබැයි දවස් 2 ක් කෑම්ප් ගහගෙන ඉන්න තමා බලාපොරොත්තුව..... බලන්න ගොඩාක් තැන් තියෙන්නත් ඕනෙ... මට පොඩ්ඩක් ඔයාල දන්න තැන් තියෙනවනම් කියන්න් පුලුවන්ද??
මට එතකොට තීරනය කරන්න් පුලුවන් කොහෙද යන්න පුලුවන් හොදම තැන කොහෙද කියලා....
මම හිතනව ඔයාල මට උදවු කරවි කියලා.... එහෙනම් මම යනව....
........................................................ ඔයාලට සුබ....................................................

.man ugen ahala hoda place tikak kiyannam.