හිටුකෝ මගෙ යාලුවෙක්ට උන සීන් එකක් කියන්න. වැල සීන් එකක් නෙමේ හැබැයි.
ඒ කාලේ පහ/ හය වසරවල වගේනේ කුණුහරප කියන්න පටන් ගන්නේ කොල්ලෝ, කිවුවත් තේරුම ගැන වැඩිය නොදැන තමයි කියන්නේ ඕව. අපේ එකෙක් හිටිය පට්ට සල්ලි තියන, උගේ තාත්ත මාරම වසයි බන්, ඌ පුදුම බයක් තියෙන්නේ. හැමදාම තාත්ත කැබ් එකේ එනව මූව ගන්න...