The Strain - New thriller Tv show

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ~The Strain~


    strain-is-the-strain-poster-too-graphic-uproar-forces-fx-to-change.png



    කට්ටිය බැලුවද අලුතෙන් ආපු The Strain. දැනට episodes දෙකක් ආව. පට්ටයි වගේ. Horror , sci-fi, vampire scenes ඔක්කොම වගේ තියනව. හැබැයි තාම වෙන්න යනදේ ගැන ලොකු idea එකක් නෑ. ඒත් දැනටමත් හොද රේටින් තියනව IMDB 8.5ක් වගේ.

    The Strain කියන නවකතාව තමයි මෙහෙම tv series එකක් විදිහට හදල තියෙන්නේ.
    9781621159070_p0_v1_s260x420.JPG


    Land කරපු ප්ලේන් එකක ඇතුලේ ඉන්න ඔක්කොමල මැරෙන සීන් එකකින් තමයි මේක පටන් ගන්නේ. Center for Disease Control එකෙන් මෙයාල ඔක්කොටම infection එකක් වෙලා කියල හිතනව flight cargo එකේ අමුතු පනුවෝ ගොඩක් පස් එක්ක හම්බෙන නිසා. තාම නම් හරියට එක මොකක්ද කියල හොයාගෙන නෑ :rolleyes: :P

    bfc13814-4e58-4b53-91d3-49c1c0bca492_STRAIN_1704_firstlook.jpg


    anyway මටත් මේක කිවුවේ එලකිරි එකේම යාලුවෙක්. බලපු අය සහ බලන්න කැමති ඉන්නව නම් මෙතනට ඇවිත් සෙට් වෙමු :yes:

    :cool::cool:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මට නං ඇල්ලුවේ නෑ මචන්. දැන් එන මේ වගේ සීරිස් දිගටම බලන්න හිතෙන්නේ නෑ. ඒකට ඉස්සර අර V මුලින්ම ආපු කාලේ එහෙම නියමයි
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට නං ඇල්ලුවේ නෑ මචන්. දැන් එන මේ වගේ සීරිස් දිගටම බලන්න හිතෙන්නේ නෑ. ඒකට ඉස්සර අර V මුලින්ම ආපු කාලේ එහෙම නියමයි

    uba kiyanawa wage dan ena godak series nam melo rahak na thamai :rofl:
    but i count on this