උබේ moderate drinking තියෙන්නේ කොහේද මචං.. උබ beer දැකලවත් නැ නෙහ්.yes moderate drinking is very good



උබේ moderate drinking තියෙන්නේ කොහේද මචං.. උබ beer දැකලවත් නැ නෙහ්.yes moderate drinking is very good



උබේ moderate drinking තියෙන්නේ කොහේද මචං.. උබ beer දැකලවත් නැ නෙහ්.![]()



මාත් බොන්නෙනම් බියර් විතරයි.බියර් එක වගේ වෙන ලිකර් ජාති මුකුත් සෙට් වෙන්නෙ නෑ.වෙන ඒව බොන්නත් බෑ.
මටනම් සෙට් වෙන්නෙ ස්පෙෂල් බෲ ,ස්ට්‍රොන්ග් ඒව තමා.ජීබී කියන එක ටික දවසක් බිව්ව.හම්මේ පහුවදාට ඔලුවට පොල්ලකින් ගහල වගේ.
ලාගර් බොනවනම් කොරොනා එක හොදයි.
මචන් එකේ තියෙන බියර් එකනම් සුපිරියටම වදිනව.ගානත් ශේප්...

ow ban ekai mat baluwe , un denne nam lion strong. habai kudu wenna wadinawa![]()
මොන නමින් ආවාත් ඔක්කොම Strong බියර් එකම තමා බං..
Anchor Strong කියලා එකකුත් ගහනවා.. ඒකත් උන්ගෙ තමා..
පට්ට තිත්තයිනේ..
Spcial Brew නම් හොඳයි.. තිත්ත නෑ..
Kingfisher එක ගහපිය.. පට්ට..

Thota pissu da?..
Koheda yako 90% alcohol beer thiyenne...
Vodka ekema 40% DA koheda
lankawe beer biwwothnam sorry thamaa..90%kma alcohol ne..
lankawe strong eka unat hondai ban. anitwa nam jarawa. ehema nattam imported ewa ela
ස්ට්‍රොන්ග් එක නං හොඳයි තමා හැබැයි ටින් එක
ගැලරි 40 සහෝ. ග්‍රාන්ට්ස් නං 43ගැලරි වල නම් 44% විතර වගේ තියෙනවාද කොහෙද...??![]()
