බියර්-බොමු

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබේ moderate drinking තියෙන්නේ කොහේද මචං.. උබ beer දැකලවත් නැ නෙහ්. :P:P:P

    tho mage repy hoya hoya quote karanawada manda.

    mama moderate wat bonne na ban, itat aduwen ne :(
    moderate nam dawasakata 344ml da koheda. mama masekata 1 can ekak set wei onanam :(
    so ekenut wadak na ban.
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මාත් බොන්නෙනම් බියර් විතරයි.බියර් එක වගේ වෙන ලිකර් ජාති මුකුත් සෙට් වෙන්නෙ නෑ.වෙන ඒව බොන්නත් බෑ.:P:P:P
    මටනම් සෙට් වෙන්නෙ ස්පෙෂල් බෲ ,ස්ට්‍රොන්ග් ඒව තමා.ජීබී කියන එක ටික දවසක් බිව්ව.හම්මේ පහුවදාට ඔලුවට පොල්ලකින් ගහල වගේ.
    ලාගර් බොනවනම් කොරොනා එක හොදයි.
    මචන් එකේ තියෙන බියර් එකනම් සුපිරියටම වදිනව.ගානත් ශේප්...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මාත් බොන්නෙනම් බියර් විතරයි.බියර් එක වගේ වෙන ලිකර් ජාති මුකුත් සෙට් වෙන්නෙ නෑ.වෙන ඒව බොන්නත් බෑ.:P:P:P
    මටනම් සෙට් වෙන්නෙ ස්පෙෂල් බෲ ,ස්ට්‍රොන්ග් ඒව තමා.ජීබී කියන එක ටික දවසක් බිව්ව.හම්මේ පහුවදාට ඔලුවට පොල්ලකින් ගහල වගේ.
    ලාගර් බොනවනම් කොරොනා එක හොදයි.
    මචන් එකේ තියෙන බියර් එකනම් සුපිරියටම වදිනව.ගානත් ශේප්...

    ow ban ekai mat baluwe , un denne nam lion strong. habai kudu wenna wadinawa :rofl:
     

    Nikolos

    Member
    Jul 22, 2014
    13
    0
    0
    මාත් ඔය සතියකට බියර් බෝතල් දෙක තුනක් බොනවා.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අපිත් නම් මචන් ඊයේ ගැහුවා බියර මචං, මචං එකේ &#

    අපිත් නම් මචන් ඊයේ ගැහුවා බියර මචං, මචං එකේ මචං
    ;););););););)
    IMG-2014072.jpg
    ;););););););););)
    IMG-20140721.jpg
    ;););););););)
    IMG-20140721-.jpg
    ;);););););)
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මචන් මේ Preethipura මචන්

    වැඩේ කියන්නේ අපි යන්න සෙට් වෙලා ඉදිදී තමයි ඊයේ මේ ත්‍රෙඩ් එක දැක්කේ කියවලා තමා ගියේ එක්ක ගහන එක 3 නකින් ඉවර කලේ මේ ලිපියේ වැදගත් කම නිසා.:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මොන නමින් ආවාත් ඔක්කොම Strong බියර් එකම තමා බං..
    Anchor Strong කියලා එකකුත් ගහනවා.. ඒකත් උන්ගෙ තමා..
    පට්ට තිත්තයිනේ..
    Spcial Brew නම් හොඳයි.. තිත්ත නෑ..

    Kingfisher එක ගහපිය.. පට්ට..:yes:



    ඉදල හිටල බන් strong beer එකක් බොන්නේ. strong ඒවායින් මට ඇල්ලුවේ බයිසන් පමණි, බෝතලක් ගැසුවොත් ආතල්, 2ක් ගැසුවොත් පුටුවෙම නින්ද යනවා :rofl: :rofl:

    නිවාඩු පාඩුවේ බොනවානම් ඉතින් heineken :D

    f176d78a5dd300f9f67978913c3680f8.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Thota pissu da?..
    Koheda yako 90% alcohol beer thiyenne...
    Vodka ekema 40% DA koheda

    lankawe beer biwwothnam sorry thamaa..90%kma alcohol ne..

    lankawe strong eka unat hondai ban. anitwa nam jarawa. ehema nattam imported ewa ela

    ඉම්පෝටඩ් ඒව බීපල්ලා :yes: ස්ට්‍රොන්ග් එක නං හොඳයි තමා හැබැයි ටින් එක :cool:

    ගැලරි වල නම් 44% විතර වගේ තියෙනවාද කොහෙද...??:rofl:
    ගැලරි 40 සහෝ. ග්‍රාන්ට්ස් නං 43 :yes: