හැමදාම එකක් හරි ගහන පුරුද්දයි අතහැර ගන්න ඕනේ .. පොඩි ඩ්‍රින්ක් එකක් දාන වෙලාවට සිගා එකක් ෂෙයාර් කරගන්න එකේනම් ඒ හැටි වරදක් නැහැ.., නොකොටින් අවශ්‍යයි කියලා ශරීරය සහ මනස ඉල්ලන ඒකයි (පුරුද්ද ) නතර කරගන්න ඕනේ ..
සිගරට් පුරුද්දක් වශයෙන් බොන එකෙක්ට නතර කරගන්න ඕනෙනම් එක දිගට දවස් 90 ක් වත් සිගරට් එකක්...