බබාට නමක්-නම් තැබීම සහ ගන පිහිටුවීම
බබාට නමක්
මෙම අත්වැල යම් අදහසක් ගැනීම පිණිස මිස පරිපූර්ණ නිබන්ධනයක් නොවේ, නම් තැබීම සහ ගන පිහිටුවීම පිලිබඳ ඔබ විශ්වාස කරන්නේ නම්, එය මනා දැනුමක් සහ පලපුරුද්දක් සහිත අයෙකු විසින් ඉටුකිරීම අනිවාර්ය වේ.
එසේම ඉතාම නුසුදුසු ගන සහිත නම් දරන්නන් පවා ඉතා යහපත්...