ithin apith baluwe welak ban.
dena eka salli gatthada ,rattharan gatthada kiyala apita ona ne.
uba baduwak gahanna giyoth uba baduwa gahala waren,duka ahanne nethuwa.
unge asawa or salli tnanhawa matha karana de wage tama.
කෙල්ලොත් දැනගන්න එපැයි බං..
හරි හරි.. මම වැරදි කතාව වැරදි තැන කියලා තියෙන්නේ.
ඔය ගෑනි අඬ අඬ කියද්දී ඔය ගැන මට ඇති කණගාටුවක්.
මට අඩු ගානේ ඒ video එකවත් බලන්න උවමනාවක් නෑ.
වෙන හේතුවක් නිසා නෙවේ,
මට ඔය සිද්දිය දැනගත්තට පස්සේ ඒක බලන්නවත් හිතෙන්නේ නෑ.
මොකද්ද සිද්දිය කියලා දැන ගන්න බලපු එවුන් ඉන්නවා. ඒක ok කියමු.
"සිංහල වැලක්" කියලා ඉල්ලන් වැල ඇදපු එවුනුත් ඉන්නවා නේ!
උන්ට කිවුවේ ඕක.
මන් හිතන්නේ ඕක මම හිතන පිළිවෙල.
මට මනුස්සයෙක්ගේ කරදරයක්, අසරණ කමක් රසවිඳින්න බැරි වුනාට, එහෙම පුළුවන් එවුන් ඕන තරම් ඇති.
ඔවු ඉතින් මිනිස්සු වෙනස් නේ.
මම හිතන්නේ ඒක පිළිවෙලකට වෙන එකෙක් හිතන්නේ වෙන පිළිවෙලකට.
කොහොම වුනත් ඕක තමා මගේ comment එක.
ඒක බෝරුවක් වත්, මම සුදනා කියලා පෙන්නන්න දාපු එකක් නෙවේ.
real මම.
මම සුදනෙකුත් නෙවේ. ඉතාම සිල්වත් උපසකයෙකුත් නෙවේ.
ඕක හොයාගෙන බලලා, කෙල හලාගෙන බල්ලා, වැල ඇද්ද එවුන් ගැන සිරාවටම කලකිරීමක් ඇති වුනේ.
සමහර විට මම හිතන පිළිවෙල මේකේ ඉන්න අනිත් එවුන් එක්ක ගැලපෙන්නේ නැතිව ඇති.
එකයි මන් කිවුවේ වැරදි තැන කියලා තියෙන්නේ කියලා.
කොහොම වුනත් ඔය ගැන වාද කරන්න යන්නේ නෑ.
කැමති දෙයක් හිතා ගනිල්ලා......