1. T h u s h

    පරිසමාප්ත පරිණත ජනනායකයා - රනිල් වික්‍රම&#3523

    ජයවේවා ... මගේ දේශපාලන නායකයාට ..
  2. T h u s h

    MY3 ද MR ද?

    ඌ ට තිබුනේ කේන්දර බලන්නේ නැතුව අංජනමක් බලලා හනුමන්තාගෙන් අහගන්න ..එහෙම උනානම් ටක්කෙටම කියන්න තිබුනා මෙයාට ...අපරාදේ කේන්දර බලපු මහන්සිය (බලපු හැමෝගෙම )
  3. T h u s h

    MY3 ද MR ද?

    :rolleyes: කොතනද වැරදුනේ ...
  4. T h u s h

    2nd hand Iphone ekak ganna kalin

    call ganna puluwanda kiyala balapan..
  5. T h u s h

    නැකතො එලියට වරෙන්

    :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1649689
  6. T h u s h

    Mobile Photography Club

    මගේ අලුත් වාහනේ ඇන්ජිම...
  7. T h u s h

    MY3 ද MR ද?

    bump ;):rolleyes:
  8. T h u s h

    Wedding Help

    :rofl::rofl::rofl::rofl::rofl: ඇයි මුත් බදින්න යන්නේ කොල්ලෙක්වද ?:rolleyes:
  9. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Samsung Core 2 එක ගන්න එපා බං , ලුමියා 535 Samsung Core 2 එකට වඩා ගොඩක් හොදයි ,:yes:
  10. T h u s h

    ග්‍රීක දේව කතා-Part 1

    ග්‍රීක ප්‍රබන්ද ..හරියට කිව්වොත් සුරංගනා කථා,
  11. T h u s h

    AliExpress බඩු ගන්න

    සති දෙකක් ඇතුලත එනවා ,එහෙමත් එකක් තමයි සති තුනක් වගේ වෙන්නේ මගේ නම් දවස් 10 ක් ඇතුලත ආව ..දැනට අරගෙන තියෙනවා අයිටම් 50 ක් විතර ...:yes:
  12. T h u s h

    Nature -potos

    photos tikanam elazz
  13. T h u s h

    මේක හොඳයිද බන්?

    Ebay baluwe nadda....?
  14. T h u s h

    Mobile Photography Club

    :yes::yes::yes:
  15. T h u s h

    තීන්ත ගාන්න හෙල්ප් එකක් ඕනේ..

    හොද තීන්ත වර්ගයක් ගන්න ඕනේ නැත්නම් හරියන්නේ නැහැ .. කෝස්වේ රොබියලැක් ඩියුලක්ස් මේ තුන තමයි මම නම් නිර්දේශ කරන්නේ ..ඔය තුනෙන් එකක් අරගෙන ගාලා බලන්න.. ගැටලුවක් ඇතිවෙන්න විදියක් නැහැ ..
  16. T h u s h

    අද ප්‍රබල සිංහල ඇමති කෙනෙක් විපක්ෂයට

    මෙයාව ගන්නේ විපක්ෂයේ ජුන්ඩෝ ශක්තිමත් කරගැනීමට ..:yes:
  17. T h u s h

    මහින්දගේ ප්ලෑන් බී මොකක් විය හැකිද?

    මයිත්‍රී ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සදහා ඔහුගේ පාක්ෂිකයෙක් වීම ..:D
  18. T h u s h

    Mobile Photography Club

    lumia 720 (not edit) මොකක්ද මේ මල කියලා දන්නවද ?;)

    No contents