පරිසමාප්ත පරිණත ජනනායකයා - රනිල් වික්‍රම&#3523

roxd

Junior member
  • Jan 30, 2014
    40
    7
    8
    පරිසමාප්ත පරිණත ජනනායකයා - රනිල් වික්‍රම&#3523

    සිව් දශකයක මහත්මා දේශපාලකයා හෙවත් පරිසමාප්ත පරිණත ජනනායකයා

    ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍ය ධුරය දරා සදාචාරාත්මක වෘත්තීය දේශපාලනයේ තමන්ට හිමි සුදුසුම තැන නියෝජනය කරන වත්මන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමස්ත දේශපාලන දිවිය වයස දශක 4කට අධිකය.

    පියවරෙන් පියවර කණිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය හොබවන වික්‍රමසිංහ මහතා පක්ෂ විපක්ෂ බහුතර ගෞරවයට පාත්‍ර වන්නේ සියලූ ගුණයන්ගෙන් සපිරි නිකැලැල් මහත්මා දේශපාලනඥයෙකු වශයෙනි.

    http://goo.gl/tP2F7O

    Ranil%2B2.jpg
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මිනිස්සු එකට එකතු වෙලා ඉස්සර මහින්දගේ විඩියෝස් බල බල අඬනවලු..:sorry::sorry:
    මගේ බොස්ට කතා කරාම දවසටම ගෙදර ඉව්වෙත් නැතිලු කෑවෙත් නැතිලු...:shocked:
    උඹලා දන්නවා මන් පෙරිදා රෑ නිදාගත්තා කිවුවේ 2.20 ට .ඒ කරලා ඊයේ එලි වෙනකම් ඡන්ද ප්‍රතිඵල දැම්මා 7 වෙනකම්.එක තත්පරයක් නිදාගත්තේ නෑ..:no::no: ඊට පස්සේ ජොබ් එකට ආවා..තාම හොටෙල් එකේ ඉන්නේ.නිදි මතක් කියල එකක් දෑහැට ආවේ නෑ බන්...:baffled::baffled:
    මහින්දට මෙච්චර දුකක් නැතුව ඇති සමහරවිට.ෆේස්බුක් එකේ ගොඩක් උනුත් උන්ගේ බොක්කෙන්ම මට මැසේජ් කරලා තිබුනා උන්ගේ ගෙවල් වලත් අද කිසිම දෙයක් උයලා නෑලු.කෑවේ නෑලු දවසටම...:yes::yes: උන් කියනවා උන්ගේ ජිවිතේ මේ අවුරුදු 20 ට 21 ටම අම්මා තාත්තා ඉඳලා මැරුණ වෙලාවේ අඬපුවට පස්සේ අඬපු පලවෙනි වතාවලු.. :rolleyes::rolleyes: