1. Mahesh+

    ගුවන් ටිකට්පතක් සාදාරන මිලට

    මට විස්තර එවන්න මචන් ගොඩක් වෙලවට අඩුවට දුන්න හැකි
  2. Mahesh+

    ගුවන් ටිකට්පතක් සාදාරන මිලට

    Total cost for 1 passenger SLRs25,500.00
  3. Mahesh+

    ගුවන් ටිකට්පතක් සාදාරන මිලට

    වෙන්නප්පුවේ මචන් විසා කරනවා මචන් :yes:
  4. Mahesh+

    ගුවන් ටිකට්පතක් සාදාරන මිලට

    CMB-MAA MAA-DEL DEL-KTM මචන් ලාබ Air India
  5. Mahesh+

    ගුවන් ටිකට්පතක් සාදාරන මිලට

    Colombo (CMB) to Singapore (SIN) — Sun, Aug 4 Overnight flight SriLankan 306 Dep: 1:50 am Arr: 8:30 am 4h 10m Airbus A330 Economy (S) Singapore (SIN) to Colombo (CMB) — Wed, Aug 7 SriLankan 307 Dep: 9:45 am Arr: 11:05 am 3h 50m Airbus A330 Economy (S) Total cost for 1 passenger SLRs48,500.00
  6. Mahesh+

    ගුවන් ටිකට්පතක් සාදාරන මිලට

    පුළුවන් වෙයි මචන් වන්වේද ?
  7. Mahesh+

    හොටෙල් 50% ක් අඩුවෙන්

    මචන් උන්ගේ ඔපර් එකක් යනවා බන් ලෝකල්ස්ලට 14 කට එක ගන්න එක ලාබයි
  8. Mahesh+

    හොටෙල් 50% ක් අඩුවෙන්

    මොකද්ද හොටෙල් එක බන් ?
  9. Mahesh+

    හොටෙල් 50% ක් අඩුවෙන්

    Camelot Beach Hotel 2 Adults 1 King Bed Non-smoking Full board Rs.8000.00 Oreeka Hotel 2 Adults 1 King Bed Non-smoking Full board Rs.6500.00
  10. Mahesh+

    හොටෙල් 50% ක් අඩුවෙන්

    මචන් මේකේ එහෙම ඩිනර් එක විතරක් බුක් කරන්න බැ බන් රුම් එක එක්ක තියන්නේ :no:
  11. Mahesh+

    හොටෙල් 50% ක් අඩුවෙන්

    තියනවා බන් උබට ඕනා කොහොමද Full,Half,BB
  12. Mahesh+

    හොටෙල් 50% ක් අඩුවෙන්

    අඩෝ එහෙම නම් දන්නේ නැ බන් හොටෙල් එකේ නම කිවුවොත් බලලා දෙන්න පුළුවන්
  13. Mahesh+

    හොටෙල් 50% ක් අඩුවෙන්

    මගේ එකවුන්ට් එකේ රේට් නොර්මල් බලද්දී එන්නේ නැ බන් :(
  14. Mahesh+

    හොටෙල් 50% ක් අඩුවෙන්

    Camelot Beach Hotel තියනවා මචන් :)
  15. Mahesh+

    හොටෙල් 50% ක් අඩුවෙන්

    තියන ඒවත් තියනවා බන් ඕනා තරම්
  16. Mahesh+

    හොටෙල් 50% ක් අඩුවෙන්

    හොටෙල් 50% ක් අඩුවෙන් හොටෙල් 50% ක් අඩුවෙන් මචන්ලා මට Expedia එකෙන් හෝටෙල්ස් වලට ඔපර් එකක් දීලා තියනවා 50% ඔෆ්. ඕනා උන් ඉන්නවනම් කියපල්ලා. ඕනා හොටෙල් එකක් පුළුවන් උන්ගේ සයිට් එකේ තියන. මම රේට් බැලුවා නොර්මල් යනවට වඩා සමහර ඒවා පට්ට ලබයි. මට යන ගාන දුන්නම ඇති උබලා කැමති හෝටෙල්ස් තියනවනම්...
  17. Mahesh+

    USB OTG Adapter අඩුවට

    Pm එකක් දැම්මා මචන් :)

    No contents