හොටෙල් 50% ක් අඩුවෙන්
හොටෙල් 50% ක් අඩුවෙන්
මචන්ලා මට Expedia එකෙන් හෝටෙල්ස් වලට ඔපර් එකක් දීලා තියනවා 50% ඔෆ්. ඕනා උන් ඉන්නවනම් කියපල්ලා. ඕනා හොටෙල් එකක් පුළුවන් උන්ගේ සයිට් එකේ තියන. මම රේට් බැලුවා නොර්මල් යනවට වඩා සමහර ඒවා පට්ට ලබයි. මට යන ගාන දුන්නම ඇති උබලා කැමති හෝටෙල්ස් තියනවනම් එවපන් මම රේට් බලලා කියන්නම් ඔන්න බොරුවට එවන්න එපා මචන්ලා ගන්නවනම් විතරක් එවපන්.