1. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    නැ බන් පික්අප් සිලෙක්ට් කරන්න
  2. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    තැන්ක්ස් මචන්ලා ලොකු උදවුවක්
  3. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    තැන්ක්ස් මචන්ලා ලොකු උදවුවක්
  4. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    පිස්සුද බන් එහෙම ටොප් වෙන්නේ නැ බන් පික් වලට රියල් ඒවා යන්න ඕන
  5. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    අසරණ හිත රිදවා පව් පුරවගන්න එපා යකු :angry:
  6. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    එල තැන්ක්ස් මචන්ලා ලොකු හෙල්ප් එකක් බන් උබලා දෙන්නේ :)
  7. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    එල මචන් මම දුන්නා උබට ෆීඩ්බැක් එකක් මටත් දාපන් :)
  8. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    එක අවුලක් නැ බන් ඔර්ඩර් එක දැම්මා හැකි
  9. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    ඔව් බන් අවුලක් නැ
  10. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    ඔව් බන් මම දැන් පැයකට විතර කලින් හෙන ගේමක් දීලා රිමෝ කරගත්තා බන්
  11. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    එක අවුලක් නැ බන් කිසිම බය නැතිව දීපන් මොකද මේක ලෝකල් පික් එකක් නිසා
  12. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    හරි බන් ෆීඩ්බැක් එකක් දෙනවද මම දුන්නා ඔයාට
  13. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    නිකන් නොර්මල් විදියට බයි කරන්න තියෙන්නේ බන්
  14. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    අඩෝ තැන්ක්ස් බන් ට්‍රයි එකක් දුන්නට අනේ මන්දා ඇයි කියලා ටිකක් වෙලා ගිහින් බලපන් හරියන්න පුළුවන්
  15. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    ප්රෝපිට් නෙමේ බන් ඕනා ෆීඩ්බැක් එක
  16. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    අඩේ අනිත් අය ගත්තනේ බන් ලස්සනට අවුලක් නැතිව :(
  17. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    තැන්ක්ස් කොල්ලෝ :)
  18. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    ඔව් බන් දපන්න්කෝ ෆීඩ්බැක් එක මම දැම්මා උබට :growl:

    No contents