ඒ සම්බන්ධව හොඳ දැනුමක් නැත්තම් ගානේ අඩු වැඩිය බලන්නේ නැතිව හොඳ ආකිටෙක් කෙනෙක්ව අල්ලන්න..මොකද ඔය වැඩේ ඇන්න කියන්නේ සෑහෙනකාලයක් සමහර විට මැරෙනකන්ම හදන ගෙය හදනවට වඩා කඩයි..ඉඩම,වාතාශ්‍රය,පිහිටිම,ගුප්ත විද්‍යා සීන්(දොර ජනෙල් සීන් එක දිශා...) හැම දේම සපිරෙන විදියට ලස්සන පොඩි ගෙයක් හදා ගන්න.. GOOD LUCK