ඔව් නේ..අර ටික දැක්කේ දැන්...:sorry::sorry::sorry::sorry:
මට මතක විදියට ටොයෝටා කරීනා..1999 ආපු මොඩ්ල් එකේ එකක්..ගියර් බොක්ස් එකත් එක්කම...අපිට ඕන උන වැඩේම කර ගන්න බැරි උනා..1.8 නැතිව 1.5 එකක් තිබ්බා නම් වාහනෙ පෙට්‍රැල් උනත් කරන්න තිබ්බා..අපි හිතුවා වාහනේ අදින එකක් නෑ කියල..මැනුවල්12ක් කරපු...