මේක නම් අවාරෙට සෙට් වෙච්ච එකක්.. මං දන්න විදියට ලේන්නුන්ගෙත් (ලේනියොන්ගේ) අර බල්ලන්ගේ වගේ සීසන් එකක් තියෙනව බං.. හෝල් සේල් එකේ gangbang වෙන්නේ..ඒ කාලෙට ලේන්නු ඇති කරන්න අල්ලන උන්ට මාර වාසී මොකද ලේනියෝ මාර ගේමක් දෙනව පිරිමි උන්ගෙන් බේරිලා ඉන්න..ලේනියෙක්ව අහු උනොත් ලේන්නු 20, 30 එකා පස්සේ වැල වගේ...