• මම LED බල්බ කිහිපයක් නිර්මාණය කරලා තියනවා......
• මට එකක් පහලින් සදහන් කරලා තියන prices වලට දෙන්න පුළුවන්,මහන්සියට ගානක් තියගත්තම.
2. මෙහි LED bulb 108ක් අඩංගු වේ.සාමාන්‍ය 60W bulb එකකින් විහිදෙන ආලෝකයටත් වැඩි ආලෝකයක් ලැබේ.කාමරයක් සදහා හොදටම ප්‍රමාණවත්ය....
සාමාන්‍ය CFL බල්බ එකක් දැල්වීම...