මචන්,මම LED බල්බ කිහිපයක් නිර්මාණය කරලා තියනවා......
මට එකක් Rs.1000/= ට වගේ
දෙන්න පුළුවන්,මහන්සියට ගානක් තියගත්තම.
මම පින්තුර පහලින් දැන්නම්......
මෙහි LED bulb 108ක් අඩංගුය.....සාමාන්‍ය 60W bulb එකකින් විහිදෙන ආලෝකය ලැබේ.කාමරයක් සදහා හොදටම ප්‍රමාණවත්ය....
අවශ්‍ය මිතුරන්...