1. AnGeLHuNteR

    බැංකුව මට මරිසියක් දැම්මද? උබලම කියපල්ලා

    ATM eke dala giya card peya 24k athulata apahu ganna ona nathnam eyala destroy karanawa, eka neethiyak
  2. AnGeLHuNteR

    අලුත් ඇමතිලගෙ විෂයන් සහ ආයතන මෙන්න

    kaloth gemak nathuwa awurudu paha edaganna puluwan
  3. AnGeLHuNteR

    අයවැය තව මාස5ක් විතර යනකන් නෑලු

    anduwa thiyenne masa 6ine ban ayaweyak mokatada
  4. AnGeLHuNteR

    අලුත් ඇමතිලගෙ විෂයන් සහ ආයතන මෙන්න

    wahana genna kawuruth illuwe na. lokuma prashne eka nemei
  5. AnGeLHuNteR

    අලුත් ඇමතිලගෙ විෂයන් සහ ආයතන මෙන්න

    කිරියෙ ඉන්න ඔස්තාර්ලගෙ මතය බලමු
  6. AnGeLHuNteR

    හර්ශය (සජබේ) නිකන් ජොකර් කෙනෙක් වගෙ

    harsha hariyanne na. thawakalika nayakayek widiyata ara usa hadaya daganna thibbe, koheda minihawath elogatta අනුරගෙ මාලිමාවට උත්තර නැතිවෙන විපක්ෂයක් හදන්න තිබුනා. කොහෙද උඹල පෙරට්ටොන්ට එක සීට් එකක්වත් දීලා නැහැ ------ Post added on 1732373950
  7. AnGeLHuNteR

    NPP හරියට කැපිල්ලලු පන්ති බේද, කුළ බේද නිසාලු

    pita inna ubala monada npp eka gena danne. paksen samanawa wiydam karala chanda campaign kalanam paksen dena thanthuara ganna ona.
  8. AnGeLHuNteR

    🔷 විපක්ෂ නායක පුටු පොන්නයා - ජෙහාන් කෙනෙක් ගෙ implant එකක් ද ? RAW කුක්කෙක් ද ? 😲

    සජියගෙ මුතුර් රැස්වීමෙන් මේකව එලියට දාලා, ඒ ඇරියස් එකට පුටුවෙ ඉඳගෙන තියෙන්නෙ
  9. AnGeLHuNteR

    විපක්ශ නායකගෙ පුටුව දෙමලෙක් අල්ලගෙන

    Oka npp ekata enna ahala gatte na. ohoma post apitawunath hadanna puluwan
  10. AnGeLHuNteR

    මෙන්න නියෝජ්‍ය ඇමති වරු

    dharatha wage unta ona ewage pal modayolu

    No contents