1. MATHISHA666

    Sony Z1 use karana kattiya ????

    Thanks machan..supiriyata wada dn.. rep ++++
  2. MATHISHA666

    Sony Z1 use karana kattiya ????

    macham uba me phone eka root karala tyanawada.....net 1ke godak un root karala ph eke awl giya kata dala tyanawa neh
  3. MATHISHA666

    Sony Z1 use karana kattiya ????

    machanlaa :(:(:(:(:(:( උදව්වක් ඔනේ.......sony z1 එකෙ සින්හල font පෙන විදිහට හදන්නේ කොහොමද ?? පුලුවන්නම් phone එකට අවුලක් වෙන්නේ නැතිව root කරගන්න හැටි කියලා දෙන්න
  4. MATHISHA666

    minion ,angry birds toys ගන්න තියෙන්නෙ කොහෙද ?

    minion ,angry birds toys ගන්න තියෙන්නෙ කොහෙද ? මචන්ලා minion ,angry birds ටොයිස් හරි dolls ලා හරි ගන්න ලංකාවේ shop එකක් කියනවද ? ගොඩක්ම හොයන්නෙ minion dolls ල ගන්න ...
  5. MATHISHA666

    It side Diploma Or Hnd ??

    bunp
  6. MATHISHA666

    It side Diploma Or Hnd ??

    open university eke Diploma in Information Systems and Technology eka karana eka hodai da?
  7. MATHISHA666

    It side Diploma Or Hnd ??

    මචන්ලා .... මට It side එකෙන් Diploma එකෙක් හරි Hnd එකක් කරගන්න ඔනේ .. ටිකක් වියදම් අඩු විදිහක් තමයි හොයන්නෙ ...job එක කරන ගමන් කරන්න ඔයාලා හිතන විදිහට මොනවද කරන්න හොද් IT Side එකෙ courses .. මගේ යාලුවෙක් කිව්වා network side එකෙ මෙ දවස් වල jobs wadi kyalaa.. මට කියන්න පුලුවන්ද it side එකෙ...
  8. MATHISHA666

    Birthday එකට treat දෙන්න හොද මොනවද ????

    Thanks godak comment karala udaw karapu okkomatama :yes::yes::yes::yes::yes:
  9. MATHISHA666

    Birthday එකට treat දෙන්න හොද මොනවද ????

    P&S eke loku cake 2kak kyak wei da machan ?
  10. MATHISHA666

    Birthday එකට treat දෙන්න හොද මොනවද ????

    Birthday එකට treat දෙන්න හොද මොනවද ???? මචන්ලා Birthday එකට treat එකක් දෙන්න වෙලා තියනවා ofc එකෙ යලුවන්ට ඔක්කොම 40k වගෙ ඉන්නවා ... cake තමයි දෙන්න හිතන් ඉන්නෙ .. මට cake ගන්න හොද shop ekak කියන්න ලොකු සල්ලියකුත් අතේ නෑ....
  11. MATHISHA666

    Lalith Athlathmudali Training Center ((help))

    mata IT patten Diploma ekak hari HND 1kak kara ganna one ....... salli prashnath tyana nisa tama meke monawa hari karanna baluwe ?
  12. MATHISHA666

    Lalith Athlathmudali Training Center ((help))

    මචන්ලා Lalith Athlathmudali Training Center එකෙ courses කරපු අය ඉන්නවාද ? එකෙ course එකක් කරන එක හොදයි ද ?
  13. MATHISHA666

    BCS- Charted institute of IT ((help 1kak onnee))

    exam walata wenama gewanna one da?
  14. MATHISHA666

    BCS- Charted institute of IT ((help 1kak onnee))

    macha me tika esoft site eke dala tibbe
  15. MATHISHA666

    BCS- Charted institute of IT ((help 1kak onnee))

    ඔව් මචන් මටත් එකයි හරියටම දැන ගන්න ඔනේ මෙකෙ අන්තිමට හම්බවෙන BCS Professional Project Certificate එක මොන මට්ටමේ එකක්ද කියලා
  16. MATHISHA666

    BCS- Charted institute of IT ((help 1kak onnee))

    මචන්ලා ... මන් දැක්ක BCS- Charted institute of IT එකෙ courses වගයක් දලා තිබ්බ esoft page එකෙ BCS Certificate BCS Diploma BCS Professional Graduate Diploma BCS Professional Project මෙකෙන් අන්තිමට හම්බවෙන Certificate එක HND මට්ටමේ Certificate වගේද ? මේ courses ටික කරන එක හොදද ?

    No contents