Birthday එකට treat දෙන්න හොද මොනවද ????
මචන්ලා
Birthday එකට treat එකක් දෙන්න වෙලා තියනවා ofc එකෙ යලුවන්ට
ඔක්කොම 40k වගෙ ඉන්නවා ...
cake තමයි දෙන්න හිතන් ඉන්නෙ ..
මට cake ගන්න හොද shop ekak කියන්න
ලොකු සල්ලියකුත් අතේ නෑ....
මචන්ලා
Birthday එකට treat එකක් දෙන්න වෙලා තියනවා ofc එකෙ යලුවන්ට
ඔක්කොම 40k වගෙ ඉන්නවා ...
cake තමයි දෙන්න හිතන් ඉන්නෙ ..
මට cake ගන්න හොද shop ekak කියන්න
ලොකු සල්ලියකුත් අතේ නෑ....



