It side Diploma Or Hnd ??

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා ....

    මට It side එකෙන් Diploma එකෙක් හරි Hnd එකක් කරගන්න ඔනේ ..
    ටිකක් වියදම් අඩු විදිහක් තමයි හොයන්නෙ ...job එක කරන ගමන් කරන්න
    ඔයාලා හිතන විදිහට මොනවද කරන්න හොද් IT Side එකෙ courses ..

    මගේ යාලුවෙක් කිව්වා network side එකෙ මෙ දවස් වල jobs wadi kyalaa..

    මට කියන්න පුලුවන්ද it side එකෙ courses කරන්න හොද institute මොනවද කියලා ?

    Diploma එකෙක් හරි Hnd එකක් කරගන්න