Birthday එකට treat දෙන්න හොද මොනවද ????

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Birthday එකට treat දෙන්න හොද මොනවද ????

    මචන්ලා

    Birthday එකට treat එකක් දෙන්න වෙලා තියනවා ofc එකෙ යලුවන්ට
    ඔක්කොම 40k වගෙ ඉන්නවා ...
    cake තමයි දෙන්න හිතන් ඉන්නෙ ..
    මට cake ගන්න හොද shop ekak කියන්න
    ලොකු සල්ලියකුත් අතේ නෑ....
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මචන්ලා

    Birthday එකට treat එකක් දෙන්න වෙලා තියනවා ofc එකෙ යලුවන්ට
    ඔක්කොම 40k වගෙ ඉන්නවා ...
    cake තමයි දෙන්න හිතන් ඉන්නෙ ..
    මට cake ගන්න හොද shop ekak කියන්න
    ලොකු සල්ලියකුත් අතේ නෑ....

    FAB

    Perera & Sons

    Kapruka
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Mannam recommend karane kawruhari honda home baker kenekwa. samanyen 1Kg cake ekaka 20-24 pieces vage kapana puluvan vey. komath 40kata 2 Kg wath one. Fab eke cake eka rahai and quality eth tikak gaana wadiy. loku wada kaali daanathi simply honda cake dekak gana puluvanam Fab eken shape ema nathan aparadene nikan 5000+ cake dekatama yay:)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පේරේරා ඇන් සන්ස් තව ගම්පහ නම්
    ඉසුරු කේටරස් එක කියලා එකක් තියේ ඒකේ කේක් අලි සසයි :D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    40k කට කේක් දෙන්න :shocked: :shocked:
    කේක් කෑල්ලකට රුපියල් 10ක් වුනත් 400 000ක් යනව :shocked:
    ඔය ගානෙං භාගයක් වියදම් කන්න අඳින්න ඉන්න තැනක් නැති මනුස්සයෙක්ට උදව් කලොත් නරකද ? :no: :no: