මම නම් මේකේ වරදක් දකින්නෙ නෑ
මොකද මීට කලිනුත් එක ආයතනයකින් එක හැඳුනුම්පතකට
අනුමත කලේ සිම් කාඩ් 3යි, ඒත් ඒක හරියට සිද්ධ උනාද කියල නම් දන්නේ නෑ
ඒත් මේකේ හොඳ පැත්තක් තියෙනවා
එක එක සිම් වලින් එන අනවශ්‍ය ඇමතුම් ම් ඒකෙන්
ටිකක් සීමා වෙයි කියල හිතෙනවා
මොකද හැමෝම දන්නව ඇතිනෙ හට්ච් , එයාර්ටෙල් වගේ...