ලස්සනම ලස්සන අළුත් සින්දුවක්..!!!!
මේක මේ එලකිරි එකේම දාල තිබුනු අලුත්ම අලුත් සින්දුවක්
මට ඒක ඇහුවම හිත ගියා සින්දුවට හරිම ලස්සන සින්දුවක්
ඔයාලත් අහල බලන්නකෝ
Denuwan - Peshala feat. Meena ( Produced by Iraj )
Lyrics by Kelum srimal
Mixed by Ranga D
Composed & Produced by Iraj Weeraratne...