හමුදා පාලනයක් ඇති වීමේ අවධානමක්.
මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අස්ථාවර භාවය සහ රජයක් නොපැවතීම හේතුකොට ගෙන හමුදා පාලනයක් ඇති වීමේ අවධානමක් නුදුරේදී පැවතිය හැක.
හමුදා පාලනයක් යනු රටකට ඉතා අහිතකර තත්වයක් මතුවිය හැක මෙන්ම ස්ථිර වශයෙන්ම ජාත්‍යන්තර සම්බාධක ද ඇති විය හැකිය. යමෙක් හමුදා...