හමුදා_පාලනයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හමුදා පාලනයක් ඇති වීමේ අවධානමක්.

untitled-1.png

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අස්ථාවර භාවය සහ රජයක් නොපැවතීම හේතුකොට ගෙන හමුදා පාලනයක් ඇති වීමේ අවධානමක් නුදුරේදී පැවතිය හැක.

හමුදා පාලනයක් යනු රටකට ඉතා අහිතකර තත්වයක් මතුවිය හැක මෙන්ම ස්ථිර වශයෙන්ම ජාත්‍යන්තර සම්බාධක ද ඇති විය හැකිය. යමෙක් හමුදා පාලනයක් ඉතා යෝග්‍ය යැයි පවසනවානම් ඔහු නුගතෙක් විය හැකිය. හමුදා පාලනයන් හොඳයි යයි බෝහෝ විට පවසන්නේ ත්‍රිවිලර් රියදුරන් , බස් කොන්දාස්තර වරුන් , වැනි නුගත් රස්තියාදු ගසන්නන්ය.
 
Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    පාර්ලීමෙන්තුවෙත් ඉන්නෙ මීට වඩා අන්ත උන් නෙමෙද ?
    හමුදාවෙ නම් අඩුගානෙ සුදුසුකම් බලලානෙ ගන්නෙත්

    එත් පාර්ලිමෙන්තුවෙ කසිප්පුකාරයො කුඩුකාරයො රත්තරං මාල හොරු

    හමුදා පාලනයක් නම් තෙරුමක් නැහැ. මොකද හමුදා පාලනයක් තිබ්බ රටවල් සෙරම වගෙ බොග වෙච්ච රටවල් මෙ වෙනකන්,

    එත් ඒ තැනට රට ගෙනාවෙ කවුද ?

    රනිල් වික්‍රමසිංහ නෙමෙද ?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Ekath wenta Bari na thama. Eka athakin munta Wada hoda weine...

    හමුදා පාලනයකට වඩා හොඳයි මහින්දටම පාලනය කරන්න දෙනවා. හමුදා පාලනයක තිබෙන බිහිසුණු තත්වය වටහා ගන්න ටිකක් අන්තර්ජාලය පිරික්සලා බලන්න.
     
    හමුදා පාලන නම් වැඩක් නැහැ එත් රනිල් අයින් වෙන්න ඔනෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    Ekath wenta Bari na thama. Eka athakin munta Wada hoda weine...

    යහපාලනේ™ට වඩා නම් හොඳ වෙයි තමා, ඒත් ආවට පස්සේ ආයේ අයින් කරන්න විදිහක් නැති එක තමයි ප්‍රශ්නේ :yes:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    . උනා නම් හොදා එතකොටවත් අපේ උන්ට තේරෙයිනෙ. මෙච්චර දේවල් ඈස් පනාපිට වෙලා මුන් අතේ පෑලවෙන බොරු කියනව අපේ උන් උන්ට තාම හුරේ දානව. බුද්ධියේ අවුලක් ද හෑටිද කියල හිතාගන්න බෑ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    පාර්ලීමෙන්තුවෙත් ඉන්නෙ මීට වඩා අන්ත උන් නෙමෙද ?
    හමුදාවෙ නම් අඩුගානෙ සුදුසුකම් බලලානෙ ගන්නෙත්

    එත් පාර්ලිමෙන්තුවෙ කසිප්පුකාරයො කුඩුකාරයො රත්තරං මාල හොරු

    හමුදා පාලනයක් නම් තෙරුමක් නැහැ. මොකද හමුදා පාලනයක් තිබ්බ රටවල් සෙරම වගෙ බොග වෙච්ච රටවල් මෙ වෙනකන්,

    එත් ඒ තැනට රට ගෙනාවෙ කවුද ?

    රනිල් වික්‍රමසිංහ නෙමෙද ?

    මේ වගේ කතා කරන්න එපා. හමුදා පාලනයක් ආවා කියන්නේ අපේ රටට නොමැකෙන කලු පැල්ලමක්. මුලු ආසියාවේම දැනට ඒ කලු පැල්ලම නැතිව දිගටම පාර්ලිමෙන්තුව යටතේ ආණ්ඩු කෙරුනු රටවල් දෙකයි තියෙන්නේ. ලංකාව සහ ඉන්දියාව. The two democracies in south east asia . ඒ නිසා මේක සෙල්ලම් වැඩක් නෙවෙයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ වගේ කතා කරන්න එපා. හමුදා පාලනයක් ආවා කියන්නේ අපේ රටට නොමැකෙන කලු පැල්ලමක්. මුලු ආසියාවේම දැනට ඒ කලු පැල්ලම නැතිව දිගටම පාර්ලිමෙන්තුව යටතේ ආණ්ඩු කෙරුනු රටවල් දෙකයි තියෙන්නේ. ලංකාව සහ ඉන්දියාව. The two democracies in south east asia . ඒ නිසා මේක සෙල්ලම් වැඩක් නෙවෙයි.

    ඔව් මේ දේ මේ කාලකන්ණි සිරිසේනය තේරුම් ගන්නේ නැහැ. ඔහු මුළු රටම අස්ථාවර කරා. .
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,943
    11,674
    113
    Hamuda palanayak awoth udgoshana karanna, police ta dana part danna hambenne naha oya porawal wage hasirena unta. Kanna wenne kana palenna
    Police tath kisima balayak nathi wenawa 😂
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    පාර්ලීමෙන්තුවෙත් ඉන්නෙ මීට වඩා අන්ත උන් නෙමෙද ?
    හමුදාවෙ නම් අඩුගානෙ සුදුසුකම් බලලානෙ ගන්නෙත්

    එත් පාර්ලිමෙන්තුවෙ කසිප්පුකාරයො කුඩුකාරයො රත්තරං මාල හොරු

    හමුදා පාලනයක් නම් තෙරුමක් නැහැ. මොකද හමුදා පාලනයක් තිබ්බ රටවල් සෙරම වගෙ බොග වෙච්ච රටවල් මෙ වෙනකන්,

    එත් ඒ තැනට රට ගෙනාවෙ කවුද ?

    රනිල් වික්‍රමසිංහ නෙමෙද ?

    Ranil ge weda thamai okkotama mula. Indiawata Kelam kiyala Maithreeta kelawanna gihin, Maithree anthimata tokkak ennama kumbura ginithibba wage, Ranilata arala ratatath ariya. Okkotama mula Ranila. Maithree genaweth Oka. Anthimata Maithreeta kelawanna balagena India walata kelam kiwwoth oka. Den harine. Ranil kiyana sadhake lankawe deshapalane ayin karala hithala beluwoth Rata meeta wada diyunui.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් මේ දේ මේ කාලකන්ණි සිරිසේනය තේරුම් ගන්නේ නැහැ. ඔහු මුළු රටම අස්ථාවර කරා. .

    ඒකනම් ඇත්ත මචන්... කවුද මචන් මේ කොහෙවත් හිටපු එකෙක්ව ජනාධිපති කමට ගෙනාවෙ.. මූ ඇමති කමක් කරන්න හොදයි ඊට වඩා ලොකු post නම් හරියන්නෙ නෑ.. :D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Ranil ge weda thamai okkotama mula. Indiawata Kelam kiyala Maithreeta kelawanna gihin, Maithree anthimata tokkak ennama kumbura ginithibba wage, Ranilata arala ratatath ariya. Okkotama mula Ranila. Maithree genaweth Oka. Anthimata Maithreeta kelawanna balagena India walata kelam kiwwoth oka. Den harine. Ranil kiyana sadhake lankawe deshapalane ayin karala hithala beluwoth Rata meeta wada diyunui.

    අනේ මේ මචං! ප්ලීස් උඹ දැක්කද කේලාම් කියනව. උඹ හිතන්නේ ඉන්දියාව කේලාම් අහලා දුවන රටක් කියලද? අනේ මචං මේ වගේ ගොන් ආතල් දෙන්න එපා බං!

    සිරිසේන-මහින්දගේ ව්‍යවස්තා කුමන්ත්‍රණය තමයි මේ අවුලට මුල! 113ක් නැතුව, නැති බලයක් උඩ පාර්ලිමේන්තුව හයිජැක් කිරීම.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හමුදා පාලන එන්නේ නෑ බන්, ආරංචි විදියට හමුදා ඉන්නෙත් දේශපාලකයෝන්ගේ ප්‍රශ්න දේශපලකයෝම විසඳගන්න ඕන කියන මතයෙ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හමුදා පාලන එන්නේ නෑ බන්, ආරංචි විදියට හමුදා ඉන්නෙත් දේශපාලකයෝන්ගේ ප්‍රශ්න දේශපලකයෝම විසඳගන්න ඕන කියන මතයෙ.

    ඒක අපේ හමුදාවේ සම්ප්‍රදායක්. ඒකට තමයි අනිත් රටවල් උනත් ගරු කරන්නේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අනේ මේ මචං! ප්ලීස් උඹ දැක්කද කේලාම් කියනව. උඹ හිතන්නේ ඉන්දියාව කේලාම් අහලා දුවන රටක් කියලද? අනේ මචං මේ වගේ ගොන් ආතල් දෙන්න එපා බං!

    සිරිසේන-මහින්දගේ ව්‍යවස්තා කුමන්ත්‍රණය තමයි මේ අවුලට මුල! 113ක් නැතුව, නැති බලයක් උඩ පාර්ලිමේන්තුව හයිජැක් කිරීම.

    Deshapalane Kiyana karana dewal api kauruth dakinne na. Uba kiyana ekath dekkada?. 113 hadaganna kumanthranayak genawa thamai. Ekata mula une Maithree ta kelawanna giya nisa, Ranila. Ranil kiyanne rata godak aapassata gaththa ekek. Oka neththam Ratath goda uge paksheth goda. Ranilata Gamarala wa pehenne nathuwa giya. Ekata wasanna andu karanna beruwa giya. ROyal kalliya gedara yanakan ratata hondak na.
     
    • Like
    Reactions: Silly point

    මචං නිකං ජෝක් කතා කියලා අපි ඒව පිලිගනී කියලා බලාපොරොත්තු වෙන්න එපා. රනිල් කේලාම් කියලා ඉන්දියාවට? බලපන් කොච්චර ගොන් කතාවක්ද ඒක? යකෝ ඉන්දියන් බුද්ධි සේවයේ එවුන් ඕනේ තරම් ඇති අපේ ආණ්ඩුවේයි, සිරිසේනයගේ ඔෆිස් එකෙයි. උන් තොරතුරු ගන්නේ කේලාම් අහලා නෙවෙයි. අනිත් එක බං රනිලා වගේ එකෙක් "කේලාම් කියනව" ද යකෝ ඉන්දියාවට, බලහං ඒ කතාවේම තියෙන ගොන් ආතල් එක! රනිලා කවද්ද සිරිසේනට ඇරියේ? රනිලා ඉතාම ඉවසීමෙන් වැඩකලා. සිරිසේනය තමයි ගෝටා-විමල්-මහින්දගේ ලණුකාල, අර කොහෙවත් යන හුජ්ජ කොල්ලෙක් කියපු දෙයක් අල්ලගෙන "රෝ එකෙන් මරන්න යනවෝ " කියලා කෑ ගහලා අපේ රටත් ජෝක් එකක් කරලා ඉන්දියාවත් තරහ කරගත්තේ. සිරිසේනයට මාන්සික සංකුලතාවයක් තියෙන්නේ. ඒක ප්‍රයෝජනයට අරන් මහින්ද කියන පාදඩයා ගොඩ යන්න බැලුවේ. :D:D