මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඈ බොල ගු ඇන් පී කුක්කනි....

    අවුරුදු 3 ක් තිස්සෙ ලක්ෂ 58 ක පාර්ලිමේන්තු නියෝජනය නැතිකරද්දි...

    විපක්ෂයෙ අයිතිය බලෙන් උදුරගද්දි කතාකරන්න වෙලාව නොදෙද්දී...

    බොරු චෝදනා දාල විරුද්ධ දේශපාලඥයො හිරේට ගාල්කරද්දි...

    තමන්ට ඕන පනත් බලෙන් සම්මත කරද්දී..
    තොපි කොහෙද හිටියේ ?

    මේ ගහපුව සාධාරණීකරනය කරනව නෙමෙයි. ඒත් රනිල්ල අනුරල සම්බන්ධන්ල අවුරුදු තුනක් තිස්සෙ කරපුවල ප්‍රතිඵල තමයි මේ. අන්තිම මොහොතෙත් බටහිර හාම්පුතාලගෙ උපදෙස් පිට රනිල් ආරක්ෂා කරන්න ලැජ්ජ නැතුව වැඩකරන කරූට එල්ලවෙන විරෝධය තමයි මේ...

    අවුරුදු 4 ක් තිස්සෙ රටේ වෙච්ච දේවල්වල හැටියට මේ සිද්ධවෙන දේවල් හුඟක් හොඳ වැඩී. දෙගොල්ල ගහගෙන එකෙක් දෙන්නෙක් තුවාල කරගන්න එක ගොඩක් හොඳයි

    රට බෙදන ව්‍යවස්ථා සම්මත වෙනවට වඩා
    ජාතික සම්පත් පිටරට්ටුන්ට විකුණල දානවට වඩා
    හාමුදුරුවරු රණවිරුවො හිරගත වෙනවට වඩා
    සරලවම කිව්වොත් හැමදාම ඔතන පොර ඇල්ලුවත්, ඒක රනිල් අගමැති වෙලා ඉන්නවට වඩා ගොඩක් හොඳයි
    අවුරුදු 4ක් නිදන් හිටිය තොපි නොදන්න මගුල් කතා නොකර හිටපියව්....
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46489577_2138796246185529_3523688510777196544_n.jpg

    :D:D
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ




    තේරුමක් නැහැනේ බන්. උබට කියන්න වචනයක්වත් ඉතිරි වෙලා නැතිව පජාත වෙලා ඉන්න එකේ එකම ෆොටෝ එක හැම ත්‍රෙඩ් එකේම ෂෙයාර් කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද නෙහ්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තේරුමක් නැහැනේ බන්. උබට කියන්න වචනයක්වත් ඉතිරි වෙලා නැතිව පජාත වෙලා ඉන්න එකේ එකම ෆොටෝ එක හැම ත්‍රෙඩ් එකේම ෂෙයාර් කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද නෙහ්.

    දැන් මම මොනාද කියන්ඩ ඔනෙ.. :rolleyes::rolleyes: අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ හැමෝටම මොලේ තියෙනව නිවරදි විනිශ්චට චන්දෙන් ලබාදෙනව...එච්චරයි ..:):):)
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බැරි වෙයිද දන්නේ නෑ බුරුංඩි වල ලොක්කෙක්ගේ මොකක් හරි දිවුරුම්දීමක් බලෙන් හරි තියාගන්ඩ.:lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දැන් මම මොනාද කියන්ඩ ඔනෙ.. :rolleyes::rolleyes: අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ හැමෝටම මොලේ තියෙනව නිවරදි විනිශ්චට චන්දෙන් ලබාදෙනව...එච්චරයි ..:):):)


    උඹ හැට පැනපු නාකියෙක්ද බං උඹට කොල්ලෙක්/කෙල්ලෙක් වශයෙන් ලයිෆ් එකක් නැද්ද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ හැට පැනපු නාකියෙක්ද බං උඹට කොල්ලෙක්/කෙල්ලෙක් වශයෙන් ලයිෆ් එකක් නැද්ද ?

    දැන් මොකක්ද උබ කියන්ඩ හදන්නෙ පොඩ්ඩක් කෙලින් කියපන් කියන දේ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    565.jpg


    මහජන චන්දය වලක්වමින් තහනම් නියෝග ගත්ත ගූ ඇන් පී තිරිසන්නු දැන් පිහියෙන් ඇනල ජ්‍රජාතන්ත්‍රවාදය උදාකර ගන්ඩයි දගලන්නෙ..ඕන්න සුපිරි ජ්‍රජාතාන්ත්‍රිකයි කියන උරුලෑවො හැසිරෙන විදිහ..රටේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ල මිනී මරන්ඩ හදාපු ගූ ඇන් පී කාලකන්නිද රටට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන්ඩ දගලන්නෙ. :dull::dull:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මචං පිං අගමැති හම්බෙන්න ඕනේ, කියහං මම හොය ගත්තා 113 කියලා.:lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads