1. WhiteWalker

    ඔන්ලයින් කාලගුණේ ?

    ඔන්ලයින් කාලගුණේ ? ඔන්ලයින් කාලගුණේ පෙන්නන්නෙ කොහොමද සිංහලු ? :eek: :eek: විශේෂයෙන් උෂ්ණත්වෙ එහෙම ? :eek: :eek: ඔය බින්ග් එකෙන් එහෙම දෙන්නෙ වින්ඩෝස් 8 ටයිල් කෑලි වල පෙන්නන්න ? :eek: :eek: මයික්‍රොසොෆ්ට් එකෙන් අපි ඉන්න පැති වල මොනා හරි ශාකා දාල උශ්ණත්වෙ මැනල ඩේට එහෙට යවනවද ? :eek: :eek: නැත්තං...
  2. WhiteWalker

    කැරොල් ඇන්ටිට මක් වෙලාද

    කැරොල් ඇන්ටිට මක් වෙලාද වරෙංල්ල සිංහලු සෑහෙන බරපතල ප්‍රශ්නයක් :( :( වෝකිං ඩෙඩ් එකේ අගේට හිටපු කැරොල්ට මක් වුනාද අන්තිම එපිසොඩ් දෙකේ :( :( යකෝ අගේට කාත් කවුරුවත් නැතුව ස්නයිපරෙත් අරං තනියෙන් ගිහිල්ල කැලෑ අස්සෙ ඉඳන් ටර්මිනස් එක පුපුරෝල කට්ටියව බේරගත්තු එකා අන්තිම එපිසොඩ් දෙකේ ගෑණියෙක් වගේ වුනානෙ...
  3. WhiteWalker

    අද කරන්ට් එක කපන්නැද්ද

    අද කරන්ට් එක කපන්නැද්ද කපනකං බලාගෙන ඉන්න දවසෙ මුන් කපන්නෑ :angry: :angry:
  4. WhiteWalker

    කැපෑසිටර් එකක් ඇල්ලුවොත් ?

    කැපෑසිටර් එකක් ඇල්ලුවොත් ? 230ක විතර කැපෑසිටර් එකක දෙපැත්තෙන් ඇල්ලුවොත් මක් වෙයිද සිංහලු ? :baffled: :baffled: සිහිනැතිවෙලා වැටෙන්නම කරන්ට් එක වදියිද ? :baffled: :baffled:
  5. WhiteWalker

    ෆිල්ම් වලට අකමැති වෙන්න හේතු

    ෆිල්ම් වලට අකමැති වෙන්න හේතු IP Man එක තමා පට්ටම :lol: :lol: මටත් ඇහිල තියෙනව පෙලක් උන් ඕකට අයි පී මෑන් කියනව :lol: :lol:
  6. WhiteWalker

    ලයිට් කපන එක හොඳයි

    ලයිට් කපන එක හොඳයි උදේ 11.30ට 12.00 ට විතර ගියා :D :D 6.00 ට ආව විනාඩි දහයක් තිබ්බ 6.10 ට ගියා 8.30 ට ආව විනාඩි දහයක් තිබ්බ ඩිම් වුනා 9.00 ට හරිගියා :baffled: :baffled: පැය නමයක් :rolleyes: :rolleyes: ඒ අස්සෙ අල්ලපු ගෙදර ඇන්ටි ගෙදර එකාට කෑගහනව තොට ඉස්කෝලෙ වැඩක් කරන්න ෆෝන් එකෙයි ලැප්ටොප් එකෙයි...
  7. WhiteWalker

    ඉන්දියාවෙන් ගන්න කැමතිද ?

    ඉන්දියාවෙන් ගන්න කැමතිද ? පැය විසි හතරම කරන්ට් එක ඕන්නං අපිට තියෙන එකම විසඳුම ඉන්දියාවෙන් විදුලිය ලභාගැනීම, එහෙම ගත්තාම 24/7 කරන්ට් එකත් ලැබෙනව, ලයිට් බිලත් මේ තියෙන මට්ටමට වඩා අඩු කරන්න පුළුවන් කියල කිව්වොත් උඹල ඉන්දියාවෙන් කරන්ට් එක ගන්නවට කැමතිද ? :dull: :dull: සැ.යු. ඒ දෙන පොරොන්දුව ඒ...
  8. WhiteWalker

    ඒ කාලේ vs යහපාලනේ :(

    ඒ කාලේ vs යහපාලනේ :( රනිල් අගමැති වෙලා හිටිය චන්ද්‍රිකාගෙ කාලෙ මතකද උදේ ඉඳන් රෑ එලි වෙනකං කරන්ට් එක නැතුව කාඩ්බෝඩ් කෑල්ලකිං පවන් ගගහ හිටිය ලයිට් කපල :( :( දැන් ආයෙත් රනිල් අගමැති වෙලා, වුන දා ඉඳන් ලංකාවෙම විදුලිය බිඳ වැටෙනව බිඳ වැටෙනව ඉවරයක් නෑ :( :( ඒකට මහින්දගෙ කාලෙ, විදුලි බිල වැඩි කරා තමා...
  9. WhiteWalker

    රනිල්

    ඔව් අතිගරු නලුවෙක් නෙමේ මොලයක් අගමැති තුමා තමා :angry: :angry: පාන් පිටි වැඩි කලා කියල අද බේකරි කාරයො පාන් පුච්චල නෑ :angry: :angry: උදේට පාන් කන්න බලං හිටිය ඊයෙත් තුන්වේලටම බත් කාල අද ඒකත් නෑ :angry: :angry: තව ඉස්සරහට මොනව කරයිද මුන්ට ඡන්දෙ දීපු උන්ට මඩුවලිගෙන්ම තමා තලන්න ඕනෙ :growl: :growl...
  10. WhiteWalker

    කෝ පොල් ?

    පොල් වැඩ කරනව කිව්වට වැඩ කරන්නෑ වගේ නේ සිංහලු :oo: :oo: රාජිතය තාම පණ පිටිංනෙ :dull: :dull: ලංකාවෙ අපල කාලෙට පොලුත් අනික් පැත්තටද වැඩ කරන්නෙ ? :dull: :dull:
  11. WhiteWalker

    වින්ඩෝස් කැල්කියුලේටරේ

    වින්ඩෝස් කැල්කියුලේටරේ වින්ඩෝස් වල තියෙන කැල්කියුලේටරේ වර්ගමූල4 - 2 ගහල එන්ටර් කරපල්ලකො :D :D උත්තරේ එන්නෑ :D :D අහම්බෙන් වගේ නෙට් එකේ සැරිසරද්දි දැක්කෙ :D :D ඉතිං තොපිලට කියන්න හිතුන :baffled: :baffled: ඒ විතරක් නෙමේ වර්ගමූල9 - 3 එන්නෙත් නෑ :D :D
  12. WhiteWalker

    සුද්දට වැරදුන තැන

    සුද්දට වැරදුන තැන
  13. WhiteWalker

    පොලීසියෙන්

    මේක පොලිස් කාරයෙක් දීපු උත්තරයක් :dull: :dull: Q) Do police officers ever let criminals go because they sympathise with them? A) Sometimes we do, but it depends on the circumstances. It depends on the crime. I would not have done this if the crime was against another person (such as a...
  14. WhiteWalker

    මලාම මොකෑ කරන්නෙ ?

    මලාම මොකෑ කරන්නෙ ? ජෝක් නෙමේ සීරියස් අහන්නෙ :baffled: :baffled: මහේශ් වලතර නොහොත් ස්කර්වි මලොත් උඹල සුදු කොඩි දානවද ? :baffled: :baffled: උගෙ මලගෙදර කොහෙ තියයිද ? :baffled: :baffled: උඹල යනවද ? :baffled: :baffled:
  15. WhiteWalker

    රෙප් කපද්දි

    උඹල රෙප් කපද්දි හරියට කපපල්ල :dull: :dull: පෙලක් උන් තඩි රචනා ලියල කපනව සිංහල අකුරෙන් වචන පහයි හයයි පේන්නෙ එතනිං එහාට #%^ වගේ සලකුණු ටිකක් :dull: :dull: රෙප් කපද්දි අකුරු ගොඩක් ලියන්න පුළුවන් වුනාට ඒ ඔක්කොම පේන්නෙ ඉන්ග්‍රීසි අකුරෙන් ගැහුවොත් විතරයි සිංහලෙන් ගහපුවාම මුල ටික විතරයි :dull: :dull: ඒ...
  16. WhiteWalker

    මේක ඇත්තක්ද ?

    මෙහෙම එකක් ඇත්තටම පත්තරේක තිබිලද ? :shocked: :shocked:
  17. WhiteWalker

    කට තුවාල වුනාම මොකෝ කරන්නෙ ?

    කට තුවාල වුනාම මොකෝ කරන්නෙ ? කට දිව එහෙම පැලිල සිංහලු හොදි එහෙම කද්දි මාර දැවිල්ලයි :sorry: :sorry: මොකෑ කරන්නෙ මේකට බෙහෙත් තියෙනවද ? :oo: :oo: සව් කැඳ වගේ දේවල් නැතුව ? :oo: :oo:
  18. WhiteWalker

    බලුබ් එක පිච්චිලා

    බලුබ් එක පිච්චිලා This plane was spanking brand new in 1972. The pilot had 30 years of experience. Just before a midnight approach to Miami, he deployed the landing gear. A small light in the cockpit was supposed to indicate when the landing gear was down and secure. That light had burned...
  19. WhiteWalker

    බල්ලන්ට අනාගතේ පේනවද ?

    බල්ලන්ට අනාගතේ පේනවද ? අපේ බල්ල සති කිහිපෙකට සැරයක් එක පාරට කිසිම සතෙක් මනුස්සයෙක් පේන්න නැතුව බුරන්න පටං ගන්නව මෙලෝ යකෙක් පේන තෙක් මානෙක නෑ :no: :no: එහෙම බුරන්න අරං ටික වෙලාවක් ගියාම මෙන්න යකෝ ලියුං කාරය එනව බෙල් කරගෙන ඊට පස්සෙ ඒ මනුස්සය ඇවිල්ල යනකංම බුරනව :shocked: :shocked: මුලින් මුලින් මං...
  20. WhiteWalker

    Big Bang Theory Season 5

    න් එහාට ගොඩක්ම අවුල්ද සිංහලු :sorry: :sorry: ඒමි ෆරාහ් ෆව්ලර්, බර්නඩෙට් ආවට පස්සෙ මේක ඕපදූප කියෝන විකාරයක් වෙලා මහ ගොං විහිළු සමහර එපිසොඩ් වල :sorry: :sorry: සීසන් 6 7 එහෙමත් මෙහෙමද ? :oo: :oo:

    No contents