කැපෑසිටර් එකක් ඇල්ලුවොත් ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කැපෑසිටර් එකක් ඇල්ලුවොත් ?

230ක විතර කැපෑසිටර් එකක දෙපැත්තෙන් ඇල්ලුවොත් මක් වෙයිද සිංහලු ? :baffled: :baffled:
සිහිනැතිවෙලා වැටෙන්නම කරන්ට් එක වදියිද ? :baffled: :baffled:
 

ITtec

Member
Nov 19, 2015
369
106
0
ඊට කලින් ඇඩ්‍රස් එක දීලා ඉදපං. මාරි කන්න සෙට් වෙන්න කාඩ් පැක් එකකුත් අරගෙන එන්නං.
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,088
    1
    11,105
    113
    දාන හුට්ටක් ඉන්ගිරීසියෙන් දාපන් අපි ටුවරිස්ට් නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චාජ් වෙලා තිබ්බොත් කරන්ට් වදිනවා
    නැත්තම් නැහැ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    matath parana monitor ekaka hari power supply ekaka hari thibba thadi capacitor ekak allanna gihilla wadila thiyenawa dawal tharuwa penna. volt keyada kiyalanam mathaka na
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    u will get a DC electrocution if the capacitor has high capacitance. but in thi s video it seems the guy increases the voltage, a higher voltage that the cap can handle. so the cap just exploded. nothing much to be afraid of. but be careful of high voltage and high capacitance caps, they can electrocute you or burn you.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Podi Silva - පොඩි සිල්වා;19878610 said:
    දාන හුට්ටක් ඉන්ගිරීසියෙන් දාපන් අපි ටුවරිස්ට් නේ

    ඩග්ලස් අයිය මතක් වුනා!:lol::lol:
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    your body is a one big cap, so dc cant do lot of damage

    මචං මේක පොඩ්ඩක් විස්තර කරපංකෝ.

    AC 120V ඇල්ලුවොත් මැරෙන්න වදිනවා.
    එත්
    DC 120V ගානක්වත් නැ. A කොච්චර වැදී උනත්