මලාම මොකෑ කරන්නෙ ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මලාම මොකෑ කරන්නෙ ?

ජෝක් නෙමේ සීරියස් අහන්නෙ :baffled: :baffled:
මහේශ් වලතර නොහොත් ස්කර්වි මලොත් උඹල සුදු කොඩි දානවද ? :baffled: :baffled:
උගෙ මලගෙදර කොහෙ තියයිද ? :baffled: :baffled:
උඹල යනවද ? :baffled: :baffled:
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
අවසන් කටයුතු Hospital එකෙන්ම කරයි...(හැබැයි කවුරු හරි එකෙක් ගිහින් දැම්මොත්... නැත්තම් ගේ අස්සෙ කුණු වෙනකොට අයිතිකාරය මොනව හරි කරයි...
:rofl::rofl::rofl: